සුදු_ගම්මිරිස්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    සුදු_ගම්මිරිස්

    මචංල සුදු ගම්මිරිස් තියෙනව ඔරිජිනල් බඩු කලවම් නැ:):).අපේ වත්තෙන් කඩපු ගම්ම්රිස් වලින්ම හදපුව:cool::cool:.ඕනේ නම් කියන්න.පොස්ට් එකේ එවන්නම්.කුඩු කරපු නැති ඇට විදියට එවන්නම්,200g රු.600.00 ගානෙ දෙන්නම්.කීලස් කාගීල්ස් එකේ එහෙම තියෙනව 100g රු.400කට වඩා වැඩි;).ඕනේ නම් කියන්න.ගොඩක් නැ .

    53423662_2237201959900707_5563785662705958912_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sameira and Sara531

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒළ. ජයවේවා...!
    අවශ්‍ය වුනොත් පසුව contact කරමි.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මොකක්ද මේවෑ තියෙන විශේෂත්වේ :rolleyes:

    පොත්ත නැති නිසා /අඩු නිසා සැර වැඩි.කලු ගම්මිරිස් වල පොත්ත තියන හන්ද කුඩු කරාම පොත්තේ තිත්ත ගතියත් එකතු වෙන නිසා සැර අඩුයි.අනික් වාසිය කෑමට එකතුකලාම කෑම කළු වෙන් නැ අනික් කළු ගම්මිරිස් වගේ.