ෂිකේ මගෙ ඇස්වලට කදුලු ආව බං.මගෙ මැණිකත් මේ වගේමයි.තාමත් මගෙ පපුව අස්සෙ ජීවත් වෙනවා...![]()


හැබෑ ආදරයක් කවදාවත්ම අමතක කරන්න බැහැ සහෝ...

hithata godaaaak danuna macho ...... lassani eee wageema godaaaaaaaak dukai .....![]()

ගොඩක් ස්තුතියි සහෝ...
හරිම ලස්සනයි...
දුක්බරයි.
රෙප්ස්+
ගොඩක් ස්තුතියි සහෝ...