සුදේවගේ පඩිය ලක්ෂ 50යි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    සිංහල මිනිස්සු අතර ඉන්න හැමෝටම වගේ පුලුවන්

    සිංහල පැතිවල විතරක් නෙවෙයි යාපනේ මඩකලපුව වගේ පැති වල ඉන්න එවුන්ට උගන්න ඕනේ . රටේ ප්‍රධාන භාෂාව විදියට හොඳටම නැති උනත් පොඩ්ඩක් හරි සිංහල පුළුවන් වෙන්න ඕනේ . උතුරේ දෙමළුන්ට එක සිංහල වචනයක් වත් බැහැ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුන් ද‍ෙන්නත් දැන් ක‍ොටි සල්ලි සුදු කරයි ... ප්‍රතිපත්තියක් නැති කාලකන්නි. මුන් ද‍ෙන්නා ස්වර්ණවාහිනිය විකුණුපු එකට ඒදවස්වල සෑහ‍ෙන්න ද‍ොස් කිව්වා . දැන් සල්ලි ලැබ‍ෙනවානම් අශුචිත් කයි මුන් ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    ඇත්ත නේන්නං ප්‍රධාන ප්‍රවෘත්තියටම දීලනේ :shocked:


    වෙස්වළාගෙන ඉන්නෙ. රංගනයා බොරු රැවුලක් දාල නේද ? අර ගෑනිට හිනා. :baffled:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන් ද‍ෙන්නත් දැන් ක‍ොටි සල්ලි සුදු කරයි ... ප්‍රතිපත්තියක් නැති කාලකන්නි. මුන් ද‍ෙන්නා ස්වර්ණවාහිනිය විකුණුපු එකට ඒදවස්වල සෑහ‍ෙන්න ද‍ොස් කිව්වා . දැන් සල්ලි ලැබ‍ෙනවානම් අශුචිත් කයි මුන් ..


    උබට ලක්ෂ 50හක් දෙන්නම් කියල එන්න කිව්වහම උබ නොයා ඉඳී :rofl:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    LYCA kiyanne UK wala lokuma mobile service provider kenek subscribers la innawa million ganak ratawal 23 ka. Uta UK wala and India wala patta recognition ekak thyene. Indian loku loku nalu niliyo Rajinikant wage un and politicians la uta wadagena inne. allirajah thawa media company ekak ganna yanne very soon. passe okkoma LTTE diaspora media empire ekak hadai! LTTE eken thamai muta funding karala thyene e kale LYCA eka patan ganna ehema Basically pora thamai LTTE eke main money launderer. Uge history eka hoyala balapanko mama Issara article ehema godak kiyewwa dan ewa hoyanna ba. oka oya EAP companies tikath gatte eka eka henchaiyo dala anduwa, deshapaluwo ekka hena deal dala.
    :yes:


    :(
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    reputation_neg.gif
    Ammata hukhan wesige putha.mariyan!!!
    යක‍ෝ සුද‍ේවය ම‍ේක‍ේත් ඉන්නවාද ?:D:D:D
     
    • Like
    Reactions: Aruna119

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    උබට ලක්ෂ 50හක් දෙන්නම් කියල එන්න කිව්වහම උබ නොයා ඉඳී :rofl:
    ආ හරි ත‍ේරුනා .... යන දවසට සල්ලි පුරවන් ප‍ෙට්ටිය‍ේ පලයන් ...