ඒක තමා අද උදේ චමුදිත හිටියේ හිරු එකේ පත්තර කියන්න.අද උදේ හිරු එකේ රංගන නෑ නේද හිටියේ
ඒක තමා අද උදේ චමුදිත හිටියේ හිරු එකේ පත්තර කියන්න.අද උදේ හිරු එකේ රංගන නෑ නේද හිටියේ
සිංහල මිනිස්සු අතර ඉන්න හැමෝටම වගේ පුලුවන්
චමුදිත නං අද උදේම වැඩ පටන්ගත්ත රංගන ගොයියා කවද්ද වැඩ පට ගන්නේ![]()
ඇත්ත නේන්නං ප්‍රධාන ප්‍රවෘත්තියටම දීලනේUn dennath Ada wada patan gatta. Swarnawahini News (12) walata pennuwa.

ම්ම් හරිම රහයි, ශුදේවගේ පයිය < මේ දෙක දැම්මෙ මම.උබ නේද සුදේවගේ පක උරමු කියල දැම්මෙ
![]()








ඇත්ත නේන්නං ප්‍රධාන ප්‍රවෘත්තියටම දීලනේ

මුන් දෙන්නත් දැන් කොටි සල්ලි සුදු කරයි ... ප්‍රතිපත්තියක් නැති කාලකන්නි. මුන් දෙන්නා ස්වර්ණවාහිනිය විකුණුපු එකට ඒදවස්වල සෑහෙන්න දොස් කිව්වා . දැන් සල්ලි ලැබෙනවානම් අශුචිත් කයි මුන් ..

LYCA kiyanne UK wala lokuma mobile service provider kenek subscribers la innawa million ganak ratawal 23 ka. Uta UK wala and India wala patta recognition ekak thyene. Indian loku loku nalu niliyo Rajinikant wage un and politicians la uta wadagena inne. allirajah thawa media company ekak ganna yanne very soon. passe okkoma LTTE diaspora media empire ekak hadai! LTTE eken thamai muta funding karala thyene e kale LYCA eka patan ganna ehema Basically pora thamai LTTE eke main money launderer. Uge history eka hoyala balapanko mama Issara article ehema godak kiyewwa dan ewa hoyanna ba. oka oya EAP companies tikath gatte eka eka henchaiyo dala anduwa, deshapaluwo ekka hena deal dala.![]()

ආ හරි තේරුනා .... යන දවසට සල්ලි පුරවන් පෙට්ටියේ පලයන් ...
උබට ලක්ෂ 50හක් දෙන්නම් කියල එන්න කිව්වහම උබ නොයා ඉඳී
renota lyca ekka heppennna thiya hithannawath ba.patta slaii thogayak un gava thiyenna. den ena tamil high budget file okkama produce karanneth un