සුදේවගේ පඩිය ලක්ෂ 50යි

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හෙට උදේ පත්තර කියවන්නෙ xxxx ද කියල අහල කොමෙන්ට් දාල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
    උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.

    ඔන්න බලපං වෙන දේ
    එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
    එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.

    බොරුද බලපං

    එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.

    channel eye වෙනුවට ගුරුගෙදර ආවා
    swarnawahini සුභාෂ් අලිරාජාගෙන් ගන්න ටිකක් අමාරු වේවි.
    CSN TV සංඛයාත කාටවත් දුන්නේ නැහැ.ළගදිම වෙන නමකින් පටන් ගනි
    TV1 වෙනුවට MTVsports එන කතාවක් යනවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    පඩිය නෙවෙයි චැනල් එකට එනවට දෙන ඔෆර් එක ලක්ශ 50 වෙන් ඇති

    පඩිය බන්.DJ ara සියතට ගත්තෙ ලක්ශ 35 ට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පඩිය බන්.DJ ara සියතට ගත්තෙ ලක්ශ 35 ට

    උට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    උට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35

    ඒකනෙ:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35
    උන් දෙන්න යන්නේ ස්වර්ණවාහිනියේ විධායක නිලධාරී තනතුරු වලට බන් නිකන් වැඩසටහන් නිවේදනය කරන්න නෙවෙයි. ඒවා අමතර වැඩ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බුද්ධික කුලසේකර EAP වැටෙන බව දැනුන ගමන් රට පැන්නා මිහිහා දැන් ආතල් එකේ රටකට වෙලා ඉන්නවා හැබැයි පොර ගිය දවසේ ඉදන් ස්වර්ණවාහිනිය වල පල්ලටම ගියා ලයිකා කාරයා ගත්තත් ඇදගෙන යන්න හරි එවුන් හිටියේ නෑ මුන් දෙන්නව ලොකු ගානකට ගන්න ඇත්තේ ඒකයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උන් දෙන්න යන්නේ ස්වර්ණවාහිනියේ විධායක නිලධාරී තනතුරු වලට බන් නිකන් වැඩසටහන් නිවේදනය කරන්න නෙවෙයි. ඒවා අමතර වැඩ.

    විදායක උනත් ඔච්චර ලක්ශ 50, 35 ගෙවනවා කිවුවොත් පිලිගන්න පුලුවන් කමක් නැ මිනිස්සු කුලප්පු කරන කාතා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    uba dekkada Money laundering seen eka :P

    දැක්කෙ නැ එවුනාට හිතන්න පුලුවන්නෙ, දම්මික පෙරෙරාත් එන්ගලන්තෙ කුනු කන්ටෙනර් ගෙනල්ලා ඩොලර් හෙවුවෙ :baffled: නිකන් නෙවෙයි නෙ ඔකුන් දෙශපාලන පක්ශ පුම්බන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    දැක්කෙ නැ එවුනාට හිතන්න පුලුවන්නෙ, දම්මික පෙරෙරාත් එන්ගලන්තෙ කුනු කන්ටෙනර් ගෙනල්ලා ඩොලර් හෙවුවෙ :baffled: නිකන් නෙවෙයි නෙ ඔකුන් දෙශපාලන පක්ශ පුම්බන්නෙ

    ඇත්තට ධම්මික පෙරේරා කුණු container එක ගෙන්නුවෙ ඇයි ? ඒවා අළුත්වැඩියා කරල විකුණන්නද ?:confused:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    උට මාසෙ පඩිය ලක්ශ 35 දෙනවා නම් උ කරන වැඩසටහානට අඩුම ගානෙ දවසට ඇඩ් වලින් ලක්ශ 2 ක් වත් එන්න ඔන, වැඩට ගන්න ඔෆර් එක වෙන්න ඔන 35

    ads waling oyata wadda hoyanwa

    aniwa 2M panala denna athi nathanm hiru dala yane naa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    channel eye වෙනුවට ගුරුගෙදර ආවා
    swarnawahini සුභාෂ් අලිරාජාගෙන් ගන්න ටිකක් අමාරු වේවි.
    CSN TV සංඛයාත කාටවත් දුන්නේ නැහැ.ළගදිම වෙන නමකින් පටන් ගනි
    TV1 වෙනුවට MTVsports එන කතාවක් යනවා

    ලංකාවේ සිංහල TV චැනල් වලට වඩා දෙමළ චැනල් Free to Air තියෙනවා :angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඇත්තට ධම්මික පෙරේරා කුණු container එක ගෙන්නුවෙ ඇයි ? ඒවා අළුත්වැඩියා කරල විකුණන්නද ?:confused:

    කුණු ? අලුත් වැඩියා කරන්න