සුදේවගේ පඩිය ලක්ෂ 50යි

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    94884262_2605933273008758_8499185785621184512_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    ලංකාවේ TV Chanels දැන් අප්පිරියයි.
    ඔක්කොම පේන්නේ Tamil Films . ලගදී යාපනේ ඉදලා වැඩට ආපු දෙමළ කොල්ලෙක් කියනවා දෙමළ චැනල් වලට වඩා දෙමළ Film පේන්නේ සිංහල TV Channels කියලා . මේක පුංචි තමිල් නාඩු ව වෙන්න යන්නේ :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔක්කොම පේන්නේ Tamil Films . ලගදී යාපනේ ඉදලා වැඩට ආපු දෙමළ කොල්ලෙක් කියනවා දෙමළ චැනල් වලට වඩා දෙමළ Film පේන්නේ සිංහල TV Channels කියලා . මේක පුංචි තමිල් නාඩු ව වෙන්න යන්නේ :angry:

    මට මතක හැටියට මහින්දගෙ කාලෙ නීතියක් දැම්ම ඉංග්‍රීසි,හින්දි ‍ෆිල්ම්ස් පෙන්නනව නම් බර ගානක් ආණ්ඩුවට ගෙවන්ඩ ඕනි කියල එක ‍ෆිල්ම් එකකට ගානෙ..සිංහල,දෙමළ ‍ෆිල්ම්ස් වලට ඒක නෑ..තාමත් ඔය සීන් එක ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ TV Chanels දැන් අප්පිරියයි.
    ඔක්කොම පේන්නේ Tamil Films . ලගදී යාපනේ ඉදලා වැඩට ආපු දෙමළ කොල්ලෙක් කියනවා දෙමළ චැනල් වලට වඩා දෙමළ Film පේන්නේ සිංහල TV Channels කියලා . මේක පුංචි තමිල් නාඩු ව වෙන්න යන්නේ :angry:
    විදේශීය චිත්‍රපටි ටීවී එකේ පෙන්නනවට බද්දක් ගැහුවනෙ, දෙමල ඒවට ගැහුවේ නෑ ඒකයි ඔය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    මට මතක හැටියට මහින්දගෙ කාලෙ නීතියක් දැම්ම ඉංග්‍රීසි,හින්දි ‍ෆිල්ම්ස් පෙන්නනව නම් බර ගානක් ආණ්ඩුවට ගෙවන්ඩ ඕනි කියල එක ‍ෆිල්ම් එකකට ගානෙ..සිංහල,දෙමළ ‍ෆිල්ම්ස් වලට ඒක නෑ..තාමත් ඔය සීන් එක ඇති.

    විදේශීය චිත්‍රපටි ටීවී එකේ පෙන්නනවට බද්දක් ගැහුවනෙ, දෙමල ඒවට ගැහුවේ නෑ ඒකයි ඔය.
    මම නම් කියන්නේ සිංහල චැනල් වල දෙමළ ෆිල්ම් පෙන්න කොට ගහන්න ඕනේ ඩබල් . නැත්නං තව ඇරුදු 10 කින් සිංහල ළමයි දෙමළෙන් කථා කරයි .LTTE එකට අවුරදු 30 ක් කරන්න බැරිවෙච්ච දෙය TV Chanels ටික අවුරුදු 10 කරයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් කියන්නේ සිංහල චැනල් වල දෙමළ ෆිල්ම් පෙන්න කොට ගහන්න ඕනේ ඩබල් . නැත්නං තව ඇරුදු 10 කින් සිංහල ළමයි දෙමළෙන් කථා කරයි .LTTE එකට අවුරදු 30 ක් කරන්න බැරිවෙච්ච දෙය TV Chanels ටික අවුරුදු 10 කරයි

    ආණ්ඩු කරන අය හෙන සහජීවනේනෙ..දෙමළ මුස්ලිම්(මුස්ලිම් අයත් දෙමළනෙ කතා කරන්නෙ) අයට ආතල් දුන්නෙ නැත්නම් ඔය මොන පක්ෂෙකට උනත් ඡන්ද අඩුවෙනකොට හිත වාවන්නෙ නැතුව ඇති,ඒක නිසා දෙමළ ‍ෆිල්ම්ස් හැමදාම..ඕක වෙනස් කරන්නෙ නැතිවෙයි.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අර ITN එකේ වෙනස කරපු දිල්ෂාන් වත් සිරසෙන් අරන් නේද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් කියන්නේ සිංහල චැනල් වල දෙමළ ෆිල්ම් පෙන්න කොට ගහන්න ඕනේ ඩබල් . නැත්නං තව ඇරුදු 10 කින් සිංහල ළමයි දෙමළෙන් කථා කරයි .LTTE එකට අවුරදු 30 ක් කරන්න බැරිවෙච්ච දෙය TV Chanels ටික අවුරුදු 10 කරයි

    අලුත් භාශාවක් පුලුවන් වෙන එක වැරැද්දක්ද? දෙමළ පුලුවන් වුනා කියල කොටි වෙනවද? :rolleyes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම නම් කියන්නේ සිංහල චැනල් වල දෙමළ ෆිල්ම් පෙන්න කොට ගහන්න ඕනේ ඩබල් . නැත්නං තව ඇරුදු 10 කින් සිංහල ළමයි දෙමළෙන් කථා කරයි .LTTE එකට අවුරදු 30 ක් කරන්න බැරිවෙච්ච දෙය TV Chanels ටික අවුරුදු 10 කරයි

    oba lankave media gena dan nedda issara eye channel(English) daval 12n passe nethra tv(Tamil) venava. oya vage munuth karai 12n passe tamil channel ekak hinda badda ghanna ba
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    The offices of Lycamobile, owned by Sri Lankan born Subaskaran Allirajah was raided by French Police, with 19 people working for the company arrested in connection with a multi-million pound tax and money laundering scandal. Lycamobile is the UK conservative Party’s biggest donor, and Allirajah is alleged to be an associate of former President Mahinda Rajapaksa.

    Subaskaran Allirajah
    Subaskaran Allirajah

    Lycamobile, the multinational telecoms giant, which has given at least £2.2m to Prime Minister David Cameron’s party since 2011, including half-a-million last year alone, also allowed Boris Johnson to use one of their call centres during his successful 2012 campaign to become Mayor of London.

    There are allegations that Allirajah was involved in embezzling millions of dollars from Sri Lanka through associates who were close to Rajapaksa.

    මහින්ද එක්ක connection තියෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    Bobby Simha to play LTTE leader Velupillai Prabhakaran in biopic
    G Venkatesh Kumar, director of the banned film Neelam, is making a biopic on LTTE leader Velupillai Prabhakaran with Bobby Simha in the lead role.

    India Today Web Desk
    Chennai
    October 3, 2018UPDATED: October 3, 2018 14:54 IST
    Prabhakara and Bobby Simha

    South cinema is now high on biopics and the addiction seems to be getting intense with every passing day. Many biopics on former chief ministers of Tamil Nadu - Jayalalithaa, Karunanidhi and MGR - have been announced in the past few months.
    Meanwhile, Telugu cinema is already busy with NTR’s biopic.
    Now, a film on the life story of Velupillai Prabhakaran is in pre-production. Prabhakaran was the founder of Liberation Tigers of Tamil Eelam (LTTE), the Tamil militant organization that fought for the establishment of Eelam - an independent Tamil state in Sri Lanka. Prabhakaran was killed by the Sri Lankan army in 2009.
    Bobby Simha has reportedly been roped in to play the role of the iconic LTTE leader.
    Directed by G Venkatesh Kumar, an erstwhile assistant director of Balu Mahendra, the film is going to be produced by Studios 18.
    Venkatesh Kumar is known for making films like Unakkul Naan and Light Man. His first project Neelam, based on the Sri Lankan Civil War, was banned by the Central Board of Film Certification. It claimed that the film might affect the relationship between Sri Lanka and India.
    :D
     
    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ....
    ස්වර්ණවාහිණිය රංගන සහ සුදෙව් අරන්ද ?
    නැත්නම් හිරු ස්වර්ණවාහිණිය අරන්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    අලුත් භාශාවක් පුලුවන් වෙන එක වැරැද්දක්ද? දෙමළ පුලුවන් වුනා කියල කොටි වෙනවද? :rolleyes:

    අළුත් භාෂා උගන්නන ඕනේ යාපනේ දෙමළුන්ට නැතුව දකුණේ සිංහල මිනිසුන්ට නෙවෙයි .යාපනේ එක දෙමළෙක් ට වත් සිංහළ බැහැ. දෙමළ ඉගෙන ගන්තා කියලා සිංහල ළමයෙකුට ගෝලීය වශයෙන් ලැබෙන දෙයක් නැහැ . ඊට වඩා වටිනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක . ඔය දෙමළ Films වලට ලෝකේ ගොඩක් රටවල් වලින් තහනම් කරලා තියෙන්නේ . දේමල්ලු ඉන්න රටවල් ම තමා. කපන කොටන සීන් නිසා. දෙමළ film බැලුවා කියලා ළමයෙකුට ගන්න දෙයක් නෑ . ඌ පාතාලයෙක් වෙන එක තමා වෙන්නේ .වෙන දෙයක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අළුත් භාෂා උගන්නන ඕනේ යාපනේ දෙමළුන්ට නැතුව දකුණේ සිංහල මිනිසුන්ට නෙවෙයි . දෙමළ ඉගෙන ගන්තා කියලා සිංහල ළමයෙකුට ගෝලීය වශයෙන් ලැබෙන දෙයක් නැහැ . ඊට වඩා වටිනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක . ඔය දෙමළ Films වලට ලෝකේ ගොඩක් රටවල් වලින් තහනම් කරලා තියෙන්නේ . දේමල්ලු ඉන්න රටවල් ම තමා. කපන කොටන සීන් නිසා. දෙමළ film බැලුවා කියලා ළමයෙකුට ගන්න දෙයක් නෑ . ඌ පාතාලයෙක් වෙන එක තමා වෙන්නේ .වෙන දෙයක් නෑ

    :rofl:
    ගෝලීය වශයෙන් දෙයක් ලැබෙන්නද භාශාවක් ඉගෙන ගන්න ඕනෙ? භාශාවක් ඉගෙන ගත්ත කියල මොලේ පිරිල වෙන ඒව දාන්න ඉඩ මදි වෙනව කියලද හිතං ඉන්නෙ :P දෙමළ ඉගෙන ගත්තහම ඉංග්‍රීසි බැරිවෙනවද? මොනාද මේ කියන කතා?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    ලයිකා බැල්ලි. අඩෝ මේ හඳට ගියපු ලයිකා බැල්ලි පව් නේද බන් ? මට නම් හරිම දුකයි.:no:
    laikaaformer.jpg