සුදො සුදු...සාගර පලන්සූරිය

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    සුදො සුදු...සාගර පලන්සූරිය

    සාගර පලන්සූරිය මහතාගෙ 'සුදො සුදු' පොත තියෙනවදෙ මචන්ල..හොයගන්න ගොඩාක් අමරු පොතක්.. ගන්න තියෙන තෑනක් දන්නවනම් කියන්න, KANDY වල
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි අම්මේ අඩන්නේ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මා විහිලු කලා
    එන්නද ගොසින් බොරු කී කොල්ලනට තලා


    :love::love::love::love::love::love::love:
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    ඇයි අම්මේ අඩන්නේ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් අම්මෙ නාඩන් මා විහිලු කලා
    එන්නද ගොසින් බොරු කී කොල්ලනට තලා


    :love::love::love::love::love::love::love:
    :love::love::love::love:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය
    කටුරොද ගම්මාන තරමක පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
    කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
    වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
    සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද
    කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ



    පොත ගෙදර තිබුන බන්.... හොයන්න ඕන... උඹ් හොයන්නෙ සල්ලි වලට ගන්න පොතක්ද?...ශොප් එකකවත් ලඟකදී තියෙනවා නම් දැකලා නෑ...
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න
    කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න
    මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න
    දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය
    කටුරොද ගම්මාන තරමක පිටිසරය
    ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
    කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය


    අටකලන් පන්න - කලල් ඇල්ල. (මේක තමයි ගම) කහවත්ත පහුකරල ටිකක් ඉදිරියට යනකොට හම්බවෙනව.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    වලව්ව ඉදිරිපිට වත්තේ කොනක
    අදිරිගේ සොහොන්කොත ලග තැනු මල්පැලක
    මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැමදාම
    මල් පහන් පුදනු කටත් දැකිය හැක


    මේක තාම අවසාන කවිය. ඉස්සර මගේ ළඟ පොත තිබුණා. දැන් කොහෙද දන්නේ නෑ. හොයල බලැපන් මචං පොත් කඩ වල
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    සාගර පලන්සූරිය එහෙමත් නැත්නම් කේයස් කියලා අපි දන්න මේ සුදෝ සුදු පොතේ කතුවරයා කලින් පැවිදි වී සිට පසුව උපැවිදි වූවෙක්. ඔහු පැවිදි කල හැදින්වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසයි. පසුව උපැවිදි වූ කල "කළල්ඇල්ලේ ආනන්ද සාගර" යන නමෙහි මුලකුරු එක් කොට, K.A.S නොහොත් කේයස් ලෙසින් ද ඔහු හැඳින්විනි..
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    සාගර පලන්සූරිය එහෙමත් නැත්නම් කේයස් කියලා අපි දන්න මේ සුදෝ සුදු පොතේ කතුවරයා කලින් පැවිදි වී සිට පසුව උපැවිදි වූවෙක්. ඔහු පැවිදි කල හැදින්වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසයි. පසුව උපැවිදි වූ කල "කළල්ඇල්ලේ ආනන්ද සාගර" යන නමෙහි මුලකුරු එක් කොට, K.A.S නොහොත් කේයස් ලෙසින් ද ඔහු හැඳින්විනි..

    මේකනම් මම දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි.
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මේකනම් මම දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි.
    :yes::yes::yes:

    මචං... සුදෝ සුදු පොතෙන් teledrama එකකුත් හැදුනා පස්සෙ කාලේ.. නිමන්ති පෝරගේ, හර්ෂ බුලත්සිංහල සහ තවත් නළුවෙක් ප්‍රධාන චරිත කලේ... අනිත් නළුවගෙ නම මතක නෑ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාගර පලන්සූරිය කිවියාණන් ගේ මුණුපුරා මේකේ චිරප්‍රකට, ජ්‍යෙස්ඨ සාමාජිකයෙක් බව දන්නවා ද?
    කවුද කියල හොයා ගනිල්ලා....
    ඔත්තුවක් විදියට දෙන්ඥ්ඤං මැරීඩ් ක්ලබ් එකේ අතිප්‍රබල සාමාජිකයෙක්..............
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    සාගර පලන්සූරිය කිවියාණන් ගේ මුණුපුරා මේකේ චිරප්‍රකට, ජ්‍යෙස්ඨ සාමාජිකයෙක් බව දන්නවා ද?
    කවුද කියල හොයා ගනිල්ලා....
    ඔත්තුවක් විදියට දෙන්ඥ්ඤං මැරීඩ් ක්ලබ් එකේ අතිප්‍රබල සාමාජිකයෙක්..............

    කව්ද බන්....අර තරින්දයා වත්ද?.. මිනිහගෙත් තාත්තා රත්නපුරෙ පැත්තෙ කියලා කිව්වා මතකයි...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කව්ද බන්....අර තරින්දයා වත්ද?.. මිනිහගෙත් තාත්තා රත්නපුරෙ පැත්තෙ කියලා කිව්වා මතකයි...

    අම්මට සිරි මිනිහත් පලන්සුරිය තමා. :D