සුදො සුදු...සාගර පලන්සූරිය

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    සාගර පලන්සූරිය කිවියාණන් ගේ මුණුපුරා මේකේ චිරප්‍රකට, ජ්‍යෙස්ඨ සාමාජිකයෙක් බව දන්නවා ද?
    කවුද කියල හොයා ගනිල්ලා....
    ඔත්තුවක් විදියට දෙන්ඥ්ඤං මැරීඩ් ක්ලබ් එකේ අතිප්‍රබල සාමාජිකයෙක්..............

    කව්ද බන්....අර තරින්දයා වත්ද?.. මිනිහගෙත් තාත්තා රත්නපුරෙ පැත්තෙ කියලා කිව්වා මතකයි...

    අම්මට සිරි මිනිහත් පලන්සුරිය තමා. :D

    :nerd::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද බන්....අර තරින්දයා වත්ද?.. මිනිහගෙත් තාත්තා රත්නපුරෙ පැත්තෙ කියලා කිව්වා මතකයි...

    අම්මට සිරි මිනිහත් පලන්සුරිය තමා. :D

    :yes::yes::yes:
    උබට sure නෙහ්? එහෙනම් මිනිහ තමයි....ඒ කිඹුලෝ... අපි හරිද?:P:P

    sure sure....:yes:

    11.gif
    11.gif
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සාගර පලන්සූරිය මහතාගෙ 'සුදො සුදු' පොත තියෙනවදෙ මචන්ල..හොයගන්න ගොඩාක් අමරු පොතක්.. ගන්න තියෙන තෑනක් දන්නවනම් කියන්න, KANDY වල

    දන්නේ නෑ මචන් එහෙම තැනකනම්.

    සාගර පලන්සූරිය එහෙමත් නැත්නම් කේයස් කියලා අපි දන්න මේ සුදෝ සුදු පොතේ කතුවරයා කලින් පැවිදි වී සිට පසුව උපැවිදි වූවෙක්. ඔහු පැවිදි කල හැදින්වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසයි. පසුව උපැවිදි වූ කල "කළල්ඇල්ලේ ආනන්ද සාගර" යන නමෙහි මුලකුරු එක් කොට, K.A.S නොහොත් කේයස් ලෙසින් ද ඔහු හැඳින්විනි..

    විස්තර ටිකටයි, පළකරපු කවි ටිකටයි ස්තුතියි මචන්