සුධර්මන් බලු කුඩුවේ‍.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුධර්මන් බලු කුඩුවේ‍.

    ඔව් ඔව් සුධර්මන් රදලියගොඩ යකඩ හොරා රිමාන්ඩ් කරලා.:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලමයාගේ සීන් එකට මෛත්‍රි ලමයෙක් පැහැරගත්තා කිව්ව එකට‍.

    ඉතිං පැහැරගෙන නැද්ද ? උඹ මෙහෙම කියද්දි සැකත් හිතෙනව බං මෛත්‍රී ඇත්ටටම ලමෙක් පැහැරගත්තද කියලත්. :baffled:
    මං කියන්නද. උඹ ඇත්ත කියන්න එපා බං. :no:
    හැමදාම ණයිම ඇරපං. එතකොට ශේප් :rofl:
    ණයි ඇරල ඇරල ඇත්තක් කියද්දි නිකං මොකක්ද වගේ බං. ඊට පස්සෙ ඒක ප්‍රවෘති වලට කිව්වත් පිළිගන්න හිතෙන්නෙම නෑ :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතිං පැහැරගෙන නැද්ද ? උඹ මෙහෙම කියද්දි සැකත් හිතෙනව බං මෛත්‍රී ඇත්ටටම ලමෙක් පැහැරගත්තද කියලත්. :baffled:
    මං කියන්නද. උඹ ඇත්ත කියන්න එපා බං. :no:
    හැමදාම ණයිම ඇරපං. එතකොට ශේප් :rofl:
    ණයි ඇරල ඇරල ඇත්තක් කියද්දි නිකං මොකක්ද වගේ බං. ඊට පස්සෙ ඒක ප්‍රවෘති වලට කිව්වත් පිළිගන්න හිතෙන්නෙම නෑ :baffled:

    හා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකට නම් බෙරෙන්න දෙන්න නරකයි.... කියන්න බැහැ එතින් යු එන් පි අන්ඩුවනෙ