සුධර්මන් රදලියගොඩ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    photo eka nam penne na ban..:no:
    okawa hamatissema ITN eke news walata pennawa..anduwe hama magulakatama yanwa..eth arrest karanne na..onna lankawe Law eka:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් ඕකව පෙන්න බෑ. ඔය ගෙරියා උත්තරත් එක්ක ප්‍රශ්න අහන්නෙ, :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කාරයො බයවෙලා තියෙන්නෙ සුදර්මන්,අර විමසුම ලියන මනුස්සයට වගේ එවුන්ට. :lol::lol::lol::lol::P:P
     
    unp කාරයො බයවෙලා තියෙන්නෙ සුදර්මන්,අර විමසුම ලියන මනුස්සයට වගේ එවුන්ට. :lol::lol::lol::lol::P:P
    පල යන්න රජගෙදර කශල ශෝධක
    සක්කිලි බල්ලා යන්න
    මුළු ලංකාවේ මොලේ කළදක් හරි තියෙන එවුන් දන්නවා මු කරපු ජඩ වැඩ
    පල ගිහින් ලෝපිය උගේ
     
    • Like
    Reactions: ozi

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    unp කාරයො බයවෙලා තියෙන්නෙ සුදර්මන්,අර විමසුම ලියන මනුස්සයට වගේ එවුන්ට.
    yako uba MARAta kade yana eka iwasathahaki, uge katu lewakana
    ballontath kade yana hati dakkama
    ube A... mathak wenawa
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    යකඩ හොරා යන විරුදාවලිය ලද ස්වාධීන රූපවාහිනියේ විධායකයකු වන සුදර්මන් රදලියගොඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙකි. මාධ්‍ය තුළින් ජනතාව නිවැරැදි මාවතකට මෙහෙයවමින් සිදුකරන ලද ජාතික මෙහෙවර අගයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2009 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරයට සුධර්මන් රදලියගොඩව පත් කරන ලදී. මෙම අතිජාත පුත්‍රයා ඉවත දමන ලද පරණ යකඩ රේල් පීලි තොගයක්‌ ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ වංචා කරන ලදැයි කඩුවෙල දිසාඅධිකරණය හමුවේ චෝදනා ලබා සිටියි. නමුත් මේ දක්වා ශ්‍රී ලංකාවේ ගරු අධිකරණයට කොකා පෙන්වමින් සිටීමට මෙම යකඩයා සමත් වී සිටියි. මේ නිසා සුධර්මන් රදලියගොඩ ලබන මැයි මස 10 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නැවත වරක් කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළා ය. එසේම පසුගිය පෙබරවාරි 9 වැනිදා පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට ලබාදුන් අධිකරණ නියෝග අනුව ක්‍රියානොකිරීම පිළිබඳ කරුණු වාර්තා කරන ලෙසට මිරිහාන වංචා විමර්ශන අංශයට මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.


    සුදර්මන්ගේ යකඩ වංචාවට හසුවූ බවට මිරිහාන වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ඇති ආඬිඅම්බලම, අසෝකාරාම පාරේ 99 ඒ 8 ස්‌ථානයේ පදිංචි ජයලත් ආරච්චිගේ අසෝක පෙරේරා යන අය විසිනි.
    කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ගලවා ඉවත් කරන ලද පරණ යකඩ රේල් පීලි ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වටිනාකම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක්‌ ලබාගෙන ඇති බවත් රේල් පීලි ලබාගැනීමට අදාළ ආයතනයට ගිය අවස්‌ථාවේ සැකකරු විසින් නිකුත් කර ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛන බවට හෙළිවී ඇති බවත් පසුව ඒ බව දැන්වීමටත් අනතුරුව එම මුදල වෙනුවට සැකකරු විසින් පැමිණිලිකරුට ලබාදී ඇති රුපියල් ලක්‍ෂ 15 චෙක්‌පතක්‌ ද අගරු වී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ. අධිකරණය කලින් දින ලබාදුන් නියෝගය අනුව ක්‍රියාකිරීමට පොලිසිය අපොහොසත් වීම නිසා පැමිණිලිකරු ඒ පිළිබඳ පොලිස්‌පතිවරයාට දැනුම්දීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට 2012 මාර්තු 23 දා නුගේගොඩ පොලිස්‌ අධිකාරිවරයාට ලි තව උපදෙස්‌ ලබාදී ඇතැයි පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩී. ජී. පී. කරුණාරත්න මහතා අධිකරණයට දැන්වීය. පැමිණිලිකරුවන් වන අනිල් තිලක් බණ්ඩාර හා අශෝක කුමාර ජයතිලක වෙනුවෙන් කැරණු දැක්වූ නීතිඥ ජී.පී. කරුණාරත්න කියා සිටියේ සැකකරු බලවත් පුද්ගලයකු නිසා පොලිස් හා අධිකරණ නියෝග නො සලකා හැර ඇති බව යි. නීතිය හමුවේ කිසිවකු බලවත් නැතැ යි කී මහේස්ත්‍රාත්වරිය තරාතිරම නො බලා ඔහු අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළා ය.


    තවද මෙම සැකකරු පදිංචි නිවසේ නොමැති නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පොලිසිය කියා සිටියත් ඔහු පසුගියදා කෝට්‌ටේ භික්‍ෂුන් වහන්සේගේ ඝාතනය සිදුවූ ස්‌ථානයේ උසස්‌ පොලිස්‌ නිලධාරීන් ආසන්නයේ ගැවසෙමින් සිටිනු දකින්නට ලැබී ඇති බව පැමිණිලිකරු කියා සිටින බවත් නීතිඥ කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක දිසාවිනිසුරුවරිය ලබන මැයි මස 10 දිනට පෙර සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන වාර්තා සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළාය.


    මෑතකදී ස්වාධීන රූපවාහිනියේ තම මිතුරන් පිරිසක් අමතා සුදර්මන් රදලියගොඩ පවසා ඇත්තේ තමාව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවත් යම් ලෙසකින් තමා අත්අඩංගුවට ගතහොත් ආරක්ෂක ලේකම්වරයාගේ තෝම්බුව රටට හෙළි කරන බවත්ය. නමුත් කෙලින් වැඩ කරන අවංක රාජ්‍ය නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා ඉක්මනිනි යකඩ හොරාව අත්අඩංගුවට ගන්නා බව අපගේ විශ්වාසයි. මේ අනුව අද සිට 2012 මැයි 10 දින දක්වා කාලය ඇතුලත සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට පත් නොවුහොත් ස්වාධීන රූපවාහිනියේ තම මිතුරන් පිරිසක් අමතා සුදර්මන් රදලියගොඩ විසින් ආරක්ෂක ලේකම්වරයා ගැන පැවසූ කරුණු සත්‍ය බවට ජනතාවට ඒත්තු ගැන්වෙන බව මෙහිලා ප්‍රකාශ කරමු.