ඒයි රෝශන් සහෝදරයා මේ සම්බන්ධව යමක් ප්‍රකාශ කොලොත්
යකුනේ,එකපාර gsm ටවර් එකකින් call 56 ක් විතරයි connect කරන්නේ
යකුනේ,එකපාර gsm ටවර් එකකින් call 56 ක් විතරයි connect කරන්නේ





උබට ලඟම tower එකේ antenna තුනක් තිබුනොත් ,
සාමාන්‍යයෙන් ඒවාට TRX 4 බැගින් දානවා
එතකොට 1 trx full rate =7 calls (half rate 14)
එතකොට 4 ටම 28
අනිත් දෙකටත් එක්ක මුළු කනුවටම පුළුවන් 84
ඔය සාමාන්‍ය විදිහ
මේවගේ වෙලාවක කොහොමත් කෝල් 84 කට වඩා යනවා
කරන්න පුළුවන් එකම දේ half rate ( 168 calls) දාන එක විතරයි
එතකොට එක quality අඩුයි

ප්‍රශ්න කිහිපයක් තියනවා
1 මචං එතකොට ගොඩක් අය එකවර call ගන්න කොට half rate auto වලට මාරු වෙනවද?



2 මචං එක antenna එකකින් එකවර SMS කියක් Transfer කරන්න පුලුවන් ද?


It should be done through MSC/BSC
It depends on SMS server, (It's some thing belongs to signaling, my knowledge is poor on that part)
Thanks For your comment 
