සුන්දර අනාථයෝ....!(beautiful orphans)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුන්දර අනාථයෝ....!(beautiful orphans)

    1.1266238317.pinnawala-elephant-orphanage.jpg


    1975දී වන සංරක්ෂණ පනත මඟින් පින්නවල අලි අනාථාගාරය ලියාපදිංචි කර ආරම්භ කරන ලදී.
    කෑගල්ල නගරයෙන් පින්නවල ප්‍රදේශයේ අක්කර 25ක භූමිප්‍රදේශයක මෙය පැතිර පවතී. මෙහි සිටින බොහෝ අලින් වනාන්තරයෙන්
    අනාථවීම නිසා රැගෙන එනලද අලි ඇතුන්වේ. යුද්ධය නිසා ආබාධ වලට ලක්වූ සතුන්ද මෙහි සිටී.
    දැනට අලි ඇතුන් 105ක් මෙහි සිටී.

    ස්වාභාවික පරිසරයට ඔවුන් හුරුකිරීම මෙහි ප්‍රධාන කාර්යය වුවත් අලි ඇතුන් බෝ කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද මෙය ක්‍රියාකරයි.
    දැනට අලි ඇතුන් 23ක් මෙහි බිහිවී ඇත.

    දිනකට දෙවරක් නෑවීම සඳහා අසල පිහිටි ගංගාවට මොවුන් රැගෙන යාම සිදුවේ, වසර 3ට බාල පැටවුන්ට බෝතලයෙන් කිරි පෙවීමද මෙහි
    දක්නට ඇති දුලභ දසුනකි.
    වැඩුනු සතෙකුට දවසට කිලෝ 75ක් පමණ ආහාර හා ජලය සපයයි.
    ලොව පවතින විශාලම අල්ලාගන්නා ලද අලි ඇතුන් සිටින ස්ථානය වන්නේද පින්නවල අලි අනාථාගාරයයි.



    අම්මයි පුතයි බරටම වැඩ වගේ...
    Pinnawela.jpg



    කට්ටියම නානවා වගේ...
    800px-Pinnawala_01.jpg



    අද නාන්න බෑ, සීතල වැඩී...
    800px-Pinnawala_03.jpg



    අපි නානවා බලන්න ඉන්න කට්ටිය...
    800px-Elephants_in_water2.jpg



    කවුරු හිටියත් හොඳට නාගන්න ඕනා...
    761px-Pinnawala_02.jpg




    නාලා කට්ටිය යන්නයි හදන්නේ...
    Pinnawala2.jpg




    මගේ නම රාජා මගේ ඇස් අන්ධයි බෝම්බයක් වැදිලා...
    800px-Tusker_Raja.jpg



    නාලා ඉවරයි...
    800px-Elephant_orphanage_near_Kandy%2C_Sri_Lanka.jpg




    පොඩි වලියක් වගේ...
    pinnawala.jpg




    පොඩි ළමයෙක් වගේමයි, මෙයාලට හැබැයි අම්මලා නෑ...
    pinnawala.jpg




    කොහොම කිව්වත් අහන්නේ නෑ, කනෙන් ඇදලා කියන්න ඕනා...
    800px-Pulling_an_elephant.jpg




    ඔවුනට ආදරය කරන්න, ඔවුන්ව ආරක්ෂාකරන්න

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්නවල නම් මාර සුන්දර තැනක්.. අලින්ගෙ පිස්සු වැඩ බලන් ඉන්නකොට හිනාත් යනවා.. ස්තූත්යි මචං...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අලියො දිහා කොච්ච්ර බැලුවත් ඇතිවෙන්නෙ නැහැයි කියනවානෙ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    good post
    Thankz Machanz

    hoda post ekak macho

    sahena kalekin yanna bari una pinnawala, good post bro..

    hithanna yamak..thanks bro

    good post machan

    පින්නවල නම් මාර සුන්දර තැනක්.. අලින්ගෙ පිස්සු වැඩ බලන් ඉන්නකොට හිනාත් යනවා.. ස්තූත්යි මචං...


    good post ayiya
    thanks

    අලියො දිහා කොච්ච්ර බැලුවත් ඇතිවෙන්නෙ නැහැයි කියනවානෙ

    ela elamkiri post eka thanx REP+

    Another Hit. Awesome. Very well done.
    You must spread some Reputation around before giving it to migaramk again.

    ali post ekak... ela ah..!!:D

    good post bro

    thanks for comments guys....:D:D:D
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ඔවුනට ආදරය කරන්න, ඔවුන්ව ආරක්ෂාකරන්න



    Aniwa machan Aniwa !!!

    Sirawatama mata Loku Idamakuyi , Tikak Wadipura Salli Thiyanawanam
    Hadanawa Ali Patiyekwa !!!!!!