.. ::: සුන්දර ආදරය ::: ..

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
මේකේ ඉන්න හැමෝම ආදරේ කරලා තියනවනේ :love::love::love:...ඉතින් ඇති..මන් මේක දැම්මේ ඕගොල්ලන්ගේ ජිවිතේ ලබපු සුන්දර ආදරයක් තියනවනම් මේකේ දන්නා කියලා...හැබැයි ඉතින් සම්මත ආදර කතාවක් නම් නෙමයි මන් අහන්නේ....තේරුනාද මන්දා උඹලට??? :rolleyes::rolleyes:හෙහෙ...:rofl::rofl::rofl:

මන් මේකෙන් අහන්නේ උඹලා අක්කලට ආදරේ කරලා තියනවද? :lol::lol:එහෙනම් ඒ අත්දැකීම් මේකේ දන්නා...වැල කතාවල වගේ වල ඒවා නෙමයි අහන්නේ :no::no:...ඒගොල්ලොත් එක්ක ගතකරපු සුන්දර ආදර ජීවිතය ගැන....:love::love::rolleyes::rolleyes:

728px-Woman-and-Boy-Talk.png
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
මගේ එකක් කියන්නම් මුලින්ම..මේක වුනේ 2009 වගේ....එයා වැඩ කලේ කැලණියේ රජයේ ආයතනයක.මට වඩා අවුරුදු 10ක් වැඩිමල්.FB එකෙන් චැට් කරලා යාලු වුනේ..එයා office එකේ ඉන්න වෙලාවට online එනවා.දැන් කලේ වගේ smart ෆොනේ නැහැනේ.එක නිසා එය දවල් වරුවේ විතරයි online .chat එකේ යාලු වෙලා.ෆොනේ numbers එහෙම ඉල්ලගෙන කාලයක් කතා කර කර ලොවේ කළා .එයා office ඇරිලා යන වෙලාවට එහෙම call කරනවා.මම ඒකාලේ AL ඉවර වෙලා ගෙදෙර.දවසක් සෙනසුරාදා දවසක එන්න කිව්වා එයා එක්ක shopping යන්න.ගියාම මට කන්න බොන්න එහෙම අරන් දුන්නා.අතින් අල්ලුවෙවත් නැහැ...එත් දෙන්නට දෙන්න අමුතුම හැගීමකින් හිටියේ..එය මගේ ලගටම වෙලා හිටියා..කන්න ගිය වෙලාවේ...යනකොට මන් මගේ bus එක ආවම නැගල පස්සේ සේඅට් එකට ගියා..එයාව නොපෙනේනකම්ම මම බලාගෙන හිටියා එයත් මට අත්වන නොපෙනී යනකම්ම හිටිය...එයින් පස්සේ කවදාවත් අපි අයිත මීට් වුනේ නැහැ.....එයා දැන් බැදලා.ළමයෙකුත් ඉන්නවා...මාව මතකවත් නැතුව ඇති..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ මනුස්සය ඔය මොනවත් නොහිත සහෝදරකමට එන්න කියල කන්න බොන්න අරන්දිල එවල මූව. මෙයා මෙහෙ ඉඳන් සිහින මාලිගා හදනව :D
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ මනුස්සය ඔය මොනවත් නොහිත සහෝදරකමට එන්න කියල කන්න බොන්න අරන්දිල එවල මූව. මෙයා මෙහෙ ඉඳන් සිහින මාලිගා හදනව :D

    na na ban..meet unaata passe man ahuwa chat eken aparade man oyata kiss ekak denna kiyala hitiye kiyala hambunama..eki kiwwa ai itin eda dunne natte kiyala ehenam..:yes::yes::love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na na ban..meet unaata passe man ahuwa chat eken aparade man oyata kiss ekak denna kiyala hitiye kiyala hambunama..eki kiwwa ai itin eda dunne natte kiyala ehenam..:yes::yes::love::love:

    එයත් බලන් ඉන්න ඇත්තෙ උඹ වැඩේට ඉස්සරවෙනකන් :yes: අපරාදේ කියල හිතෙනව නේද දැන් :P
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    එයත් බලන් ඉන්න ඇත්තෙ උඹ වැඩේට ඉස්සරවෙනකන් :yes: අපරාදේ කියල හිතෙනව නේද දැන් :P

    aparade kiyala hitilanam godak kal ban..ekiwa wena ekek tuckle kela eeta passe.. FB ekenma..:eek::eek:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔහොම අස්ම්මත ආදරයක් නෙවේ...හ්ම්...ඒත් දැන් අද උදේ හොඳට හිටපු කෙල්ල රිප්ලයි නෑ...ටිකක් බයයි වගේ බන්:sorry::sorry:

    ganu kawadda wishwasa kerenna puluwan??:rofl::rofl: