සුන්දර ඇලි හත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    12122647_720667741400372_8686862586692348377_n.jpg


    ලොවට හොරෙන් සැගව යන සුන්දර ඇලි හත යුවතිය මෙතුවක් කාලෙකට බඹරගල කන්ද වර්ණවත් කරමින් ගලාගිය නයා ගං කොමලිය ඇයගේ අයිතියෙන් කොටසක් බලහත් කාරයෙන් උදුරා ගනිද්දි දනින් වැටිය නොහැකිව ඇයගේ සේලය දිගහැරුනු මහා ගල්පර දෙකක් සුර්ය්‍ය රෂ්මි මාලාවෙන් වියලෙන්නට හැර වෙත්ම මගකින් ටබයිනයක් තුල තැලී පෙඩිවී මහාහඩකින් විලාප නගමීන් සමනල රක්ෂිතයෙන් නික්ම යයි.

    මීට‍ එරෙහිව අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් මෙම මස 20 - 21 දෙදින පුරාවට ලයනනල් වෙන්ට්හි පැවැත්වෙන සුපුන් පෙරේරාගේ වනජීවී ඡායාරුප ප්‍රදර්ශනයේදී සිදු වේ. මීට හැකිතාක් පිරිස්ද සහභාගී කරවමින් මෙම ප්‍රදර්ශනයේ ඇති පරිසර මාතාවගේ සොදුරු මානයන්ද රසවිද, තවත් එක් සොදුරු දනවුවක් අනාගත පරපුර වෙනුවෙන් බේරාගැනීමට ඔබගේ අත්සනත් යොදන්න | 20th & 21st October 2015 - Lionel Wendt Art Gallery - 10:00am - 6:00pm

    වැඩි විස්තර (0779419258) >>> http://www.infosrilankanews.com/2015/10/20-21.html
     
    • Like
    Reactions: Miami-Vice

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,485
    1,076
    113
    srilanka
    සොබාදහම රකින්නා සොබාදහම විසින්ම රකිියි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සොබාදහම රකින්නා සොබාදහම විසින්ම රකිියි