සුන්දර දුන්හිද

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    ela machan. rep dunna :) අනිත් අයටත් අනාගතේ යන්න පුලුවන් විදිහට වැඩ කරන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Lassanai :):)
    Ayyalaa giye wahina dawaswalada? wathura bora paatayne:baffled:

    ස්තූතියි සහෝ:baffled:
    ත්‍රෙඩ් එකේ විස්තර සම්පූරණයෙන් නොකියවා සමයං කියවන එක හරි කැතයි සහෝ.. :P:P:P
    "අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා." අපි ගියේ පායන කාලෙක..ඒකයි වතුර මඩ පාට
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ස්තූතියි සහෝ:baffled:
    ත්‍රෙඩ් එකේ විස්තර සම්පූරණයෙන් නොකියවා සමයං කියවන එක හරි කැතයි සහෝ.. :P:P:P
    "අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා." අපි ගියේ පායන කාලෙක..ඒකයි වතුර මඩ පාට

    Thread eka sampoornayen kiyavanna ba saho :baffled:
    happa ehemada ayda danne nane:eek: Hortan plains thread ekak mata hambune nane saho:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thread eka sampoornayen kiyavanna ba saho :baffled:
    happa ehemada ayda danne nane:eek: Hortan plains thread ekak mata hambune nane saho:sorry:

    දැම්මේ නැහැ... මේකට වැඩිය ප්‍රතිචාර තිබ්බෙ නැහැ..ඉතින් ටයිප් කරල දාන්න කම්මැලි හිතුන සහෝ:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    :cool: අපිත් ගියෝ..... :yes: පහලට බැහැගෙන බැහැගෙන ගිහින් ආයේ කන්ද නැගගෙන එනකොට...... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool: අපිත් ගියෝ..... :yes: පහලට බැහැගෙන බැහැගෙන ගිහින් ආයේ කන්ද නැගගෙන එනකොට...... :P

    ආතල් නෙහ්... හදිස්සි නැතුව හෙමින් නැවති නැවති ගියානන් අවුලක් නැහැ බන්;)