Lassanai
Ayyalaa giye wahina dawaswalada? wathura bora paatayne![]()




ස්තූතියි සහෝ
ත්රෙඩ් එකේ විස්තර සම්පූරණයෙන් නොකියවා සමයං කියවන එක හරි කැතයි සහෝ..
"අපි ගිය කාලෙ පෑවිල්ල නිසා අවුලක් නැතුව අපිත් පහළට ගියා." අපි ගියේ පායන කාලෙක..ඒකයි වතුර මඩ පාට

Hortan plains thread ekak mata hambune nane saho
Thread eka sampoornayen kiyavanna ba saho
happa ehemada ayda danne naneHortan plains thread ekak mata hambune nane saho
![]()

දැම්මේ නැහැ... මේකට වැඩිය ප්රතිචාර තිබ්බෙ නැහැ..ඉතින් ටයිප් කරල දාන්න කම්මැලි හිතුන සහෝ![]()

daanako saho![]()




අපිත් ගියෝ.....
පහලට බැහැගෙන බැහැගෙන ගිහින් ආයේ කන්ද නැගගෙන එනකොට......
![]()
