සුන්දර බලවත් ඉරානය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113

    පැල ගේන්න බෑනෙ ඉතින් .ලේසිම දේ කටාර් ඉන්න එකෙක්ට ඉරානෙන් පැල ගෙන්නල ලන්කාවට එවන්න පුලුවන්

    Seeds dammoth mokak weida danne na....Kohomath oya wage fruit eke ene ekak na...hadapu ekek innewade kiyela baluwe....
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එල මචන් ...........

    වැදගත් තොරතුරු වගේම ලස්සනට ලියල තියනවා ....
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ලංකාවේ දේශගුණය පළාතෙන් පළාතට වෙනස් නිසා, කිසියම් පලාතක මේ ‘සැෆ්රන්’ වවන්න පුළුවන් වේවි. බොහෝ රටවල් වල මේ කුළු බඩුවට ඉහළ ඉල්ලුමක් තියෙනවා. කරඳ මුංගු, කරාබු නැටි වවන අපේ රටේ, ඕක නොවැවෙන්න හේතුවක් නැහැ …

    -----------------------
    කරනවනම් වැඩ ...........

    මේගැන මොනාහරි නෙව්ස් එකක් අවොත් මටත් කියපන් මචන් .........

    අපි වවමු .............
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ දේශගුණය පළාතෙන් පළාතට වෙනස් නිසා, කිසියම් පලාතක මේ ‘සැෆ්රන්’ වවන්න පුළුවන් වේවි. බොහෝ රටවල් වල මේ කුළු බඩුවට ඉහළ ඉල්ලුමක් තියෙනවා. කරඳ මුංගු, කරාබු නැටි වවන අපේ රටේ, ඕක නොවැවෙන්න හේතුවක් නැහැ …

    -----------------------
    කරනවනම් වැඩ ...........

    මේගැන මොනාහරි නෙව්ස් එකක් අවොත් මටත් කියපන් මචන් .........

    අපි වවමු .............
    :love::love::love::love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    apita visa ona na iran yanna eth direct flight na 80000k wage wenawa ticket eka nattam thai malaysia yanakan ape un visit kerenna yanna hoda ratak..

    thai Malaysia Indonesia Chora ban ape un yanawa mokata yanawada manda

    Iran,Turkey thama man visit karanan expect karagena inne

    salli thama nathuwa ithin :(
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලෝකේ කොහෙදී මුණ ගැහුණත් ඉරාන ජාතිකයන් ලාංකිකයන්ට පුදුම ලෙන්ගතු කමක් දක්වනවා....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලෝකේ කොහෙදී මුණ ගැහුණත් ඉරාන ජාතිකයන් ලාංකිකයන්ට පුදුම ලෙන්ගතු කමක් දක්වනවා....

    ලංකාවෙ උන්ට ගොඩාක් උන් ආදරෙයි බන් .අපෙ උන් නම කැත කරගන්නෙ බීලා ගහගන්න නිසා.
    දකුණු ආසියානුවන්ගෙන් අපිට ලොකෙ මිනිස්සු අතර යම් තැනක් තියෙනවා. කොහෙ ගියත් ඉන්දියන් එවුන්ව නම් පෙන්නන්න බැහැ එකෙක්ට
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    thai Malaysia Indonesia Chora ban ape un yanawa mokata yanawada manda

    Iran,Turkey thama man visit karanan expect karagena inne

    salli thama nathuwa ithin :(

    Indonesia kochchera lassenada..top tourist destination ekak ne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Indonesia kochchera lassenada..top tourist destination ekak ne

    ane manda ban mata set une naha .but man ara boro budur (type kala harida manda ) nam yanna asawak thiyenawa
    ape un yanne bali island ekata ne ?

    mata ehema tourist kiyala fun places walata yanna hithenne naha ban

    man asa historical ,natural places balanna

    oya bali island, senthosa island,phuket island, caribean wage ewwa mata set wenne naha :(:(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    ane manda ban mata set une naha .but man ara boro budur (type kala harida manda ) nam yanna asawak thiyenawa
    ape un yanne bali island ekata ne ?

    mata ehema tourist kiyala fun places walata yanna hithenne naha ban

    man asa historical ,natural places balanna

    oya bali island, senthosa island,phuket island, caribean wage ewwa mata set wenne naha :(:(

    Bali tamai popular ma....
    Borobudur maara lassana thanek kiyela tamai ahala tiyenne..issera buddhism thibba ratak ne islam enna kalin