සුන්දර බෝඹූරු ඇල්ල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kele penala jigi danawa neda pen :rofl::rofl:

    අච්චර ගෙදරක් තියෙද්දි ඇයි බම් කැලේම පනින්නෙ ඔය වැඩේට... :cool:
    ආහ් සොරි.. උඹල අර ගල්කිස්සෙ ගල් අස්සෙ ඉන්නව වගේ කියලද හිතුවේ පෙන්ස්?:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියා.. ඒ බයටද ඔයා බකට් එකක් අරන් යන්නේ ?

    ගොඩක් වෙලාවට නාන්න සෙට් වෙනව අඩුයි බන් ඔය ඇලි බලන්න ගියාට.. ගෙදරම ඇවිත් නානවා...:baffled::baffled::baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ අපිත් ගියා ගිය සතියේ , එකෙක් ෆොටෝ ගහනවා දැක්කා උබද දන්නේ නෑ :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ නම් පෞද්ගලික අදහස මේ වගේ තැන් වල ෆොටෝ දැම්මාම ඇති.තැන මොකක්ද,යන පාර මොකක්ද කියලා දාන්න හොඳ නෑ.එහෙම දැම්මාම අපේ මිනිස්සු ගිහින් ඒ තැන් විනාස කරනවා.