අද මම ඔයාලට අපේ රටේ වැදගත් ස්තාන වල පින්තූර ටිකක් ගෙනාව. බලන්නකො හොදයිද කියල.:D:D ජය ශ්රි මහබෝධිය. රංගිලි දඹුලු විහාරය. ඡේතවනාරාම දාගැබ. කළුතර විහාරය. කූට්ටම් පොකුන.