සුන්දර ස්වීඩනය

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    සුන්දර_ස්වීඩනය

    ස්වීඩනය කියන්නේ ලෝකයේ හොදම රටවල් 10 අතර නිතරම තියෙන රටක් (මෙක ඉතින් අවුරුද්දකට සැරයක් වෙනස් වෙනවා එත් හොදම රටවල් 10 අතර නිතරම තියෙනවා).

    1.jpg



    මේ තියෙන්නේ ජාතික කොඩිය

    swedens-flag.jpg


    රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 450,295ක් වෙනවා. ජනගහනය 10,099,265ක් පමණ වෙනවා. ඉතින් හිතාගන්නකෝ රටේ හැටියටද ජනගහනය කියලා.

    2.jpg


    ස්විඩනයේ අගනගරය තමයි Stockholm. මේ තියෙන්නේ Stockholm වල photo ටිකක්. ශීත කාලෙයි, ග්‍රීස්ම කාලයෙයි දෙකේම photos තියෙනවා.. මෙහෙ සීත කාලය කියන්නේ හරිම දරුණුයි.. -15 ඉදලා -30 යනකම් සීත කාලයට උෂ්ණත්වය අඩු වෙනවා.. ග්‍රීස්ම කාලයට තමයි යුරෝපයේ ලස්සන තියෙන්නේ.. සීත කාලය සුදු පාට විතරයි.. හිම වැටිලා හිම වලින් හැමදේම වැහිලා තියෙන්නේ.. ස්විඩන් වල හැම නගරයක්ම හරිත නගරයක්. ගස් වවලා තියෙන්නේ.. මෙහෙ මිනිස්සු පරිසරයට හරිම ආදරෙයි.. ගසක් කපන්නේ නෑ ලේසියකට.. හැබැයි කපන ගස් ජාතියකුත් තියෙනවා.. ෆාම්ස් ගස් වගේ ගස් තමයි කපන්නේ.. ගස් කැපුවට පොඩි පැල හිටවනවා ලොකු උනාම ආයිත් කපන්න..

    IMG-20190203-180235-01.jpg


    IMG-20190204-110854-01.jpg


    IMG-20190510-142410-01.jpg


    IMG-20190510-161512-2-01.jpg


    IMG-20190510-182222-01.jpg


    IMG-20190510-182931-01.jpg


    IMG-20190510-160943-01.jpg


    මේ ගස් තමයි කපන්නේ..
    IMG-20190119-143618-01.jpg


    IMG-20190211-162215-01.jpg


    මේ නම් road trip යනකොට ගත්ත photo ටිකක්

    IMG-20190523-175115-01.jpg


    IMG-20190615-170841-01.jpg


    IMG-20190615-171243-01.jpg


    IMG-20190615-175812-01.jpg


    IMG-20190621-094643-01.jpg


    මෙහෙ තියෙන පලතුරු ඉතින් මේවා තමයි..

    IMG-20190629-114537-01.jpg


    IMG-20190721-130120-01.jpg


    IMG-20190725-174353-01.jpg


    IMG-20190725-182038-01.jpg


    IMG-20190818-093315-01.jpg


    IMG-20190818-093325-01.jpg


    Gothenburg නගරය

    IMG-20190909-105259-02.jpg


    IMG-20190909-105316-01.jpg


    IMG-20190909-105650-01.jpg


    IMG-20190909-105854-01.jpg


    IMG-20191016-173358-01.jpg


    IMG-20191019-135835-01.jpg


    IMG-20191024-172558-01.jpg


    Helsingborg නගරය

    IMG-20200108-161546-01.jpg


    IMG-20200108-162351-01.jpg


    IMG-20200108-162531-01.jpg


    ඉදිරියේ දී තවත් රටක ලස්සන photo ටිකක් සමග නැවත හමුවෙමු... :D
     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    lankawe ayata chance nedda ban travel karanna ehe? amaruda yanna? mara asai ban wistharayak dapanko karana widiya gana
     
    • Like
    Reactions: good-man

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    looks boring but patta lassanai!


    බෝරින් වගේ තමා. සෙනග අඩුයි. හවස 6 වෙනකොටම පාළු වෙනවා. ඒත් පුදුම ලස්සනයි පිරිසිදුයි... සන්සුන්.
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    lankawe ayata chance nedda ban travel karanna ehe? amaruda yanna? mara asai ban wistharayak dapanko karana widiya gana

    Lankawe ayatath yanna puluwan.. visit visa daanawa nam illana documents hariyata submit karana oone.. ahema dunnath samahara welawata in visa denne na Europe gihin Pani Kiya visa reject karanawa.. direct Sweden danne natuwa France walin visa ganna eka easy lu.