සුන්දර_ස්වීඩනය
ස්වීඩනය කියන්නේ ලෝකයේ හොදම රටවල් 10 අතර නිතරම තියෙන රටක් (මෙක ඉතින් අවුරුද්දකට සැරයක් වෙනස් වෙනවා එත් හොදම රටවල් 10 අතර නිතරම තියෙනවා).
මේ තියෙන්නේ ජාතික කොඩිය
රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 450,295ක් වෙනවා. ජනගහනය 10,099,265ක් පමණ වෙනවා. ඉතින් හිතාගන්නකෝ රටේ හැටියටද ජනගහනය කියලා.
ස්විඩනයේ අගනගරය තමයි Stockholm. මේ තියෙන්නේ Stockholm වල photo ටිකක්. ශීත කාලෙයි, ග්රීස්ම කාලයෙයි දෙකේම photos තියෙනවා.. මෙහෙ සීත කාලය කියන්නේ හරිම දරුණුයි.. -15 ඉදලා -30 යනකම් සීත කාලයට උෂ්ණත්වය අඩු වෙනවා.. ග්රීස්ම කාලයට තමයි යුරෝපයේ ලස්සන තියෙන්නේ.. සීත කාලය සුදු පාට විතරයි.. හිම වැටිලා හිම වලින් හැමදේම වැහිලා තියෙන්නේ.. ස්විඩන් වල හැම නගරයක්ම හරිත නගරයක්. ගස් වවලා තියෙන්නේ.. මෙහෙ මිනිස්සු පරිසරයට හරිම ආදරෙයි.. ගසක් කපන්නේ නෑ ලේසියකට.. හැබැයි කපන ගස් ජාතියකුත් තියෙනවා.. ෆාම්ස් ගස් වගේ ගස් තමයි කපන්නේ.. ගස් කැපුවට පොඩි පැල හිටවනවා ලොකු උනාම ආයිත් කපන්න..
මේ ගස් තමයි කපන්නේ..
මේ නම් road trip යනකොට ගත්ත photo ටිකක්
මෙහෙ තියෙන පලතුරු ඉතින් මේවා තමයි..
Gothenburg නගරය
Helsingborg නගරය
ඉදිරියේ දී තවත් රටක ලස්සන photo ටිකක් සමග නැවත හමුවෙමු...

Last edited: