ලස්සන නිර්මාණයක් අයියා.නිර්මාණයේ අන්තර් ගතය මැවිල පේනවා.අයියට සුභ පතනවා....
ඇත්තටම අයියටත් හිතෙන දේවල්!!!!!
තමන් කැමතිම ගැණු ළමයා ඇවිත් ආදරයෙන් කතා කරද්දී දැනෙන හැඟිම් මේ විදියට කැටි කල හැටි
සාර්ථකයි ද අසාර්ථකයිද කියලා නම් මට කියන්න විදියක් නෑ!!!!!!!!
නමුත් බොහෝ සෙයින් යථාර්තවාදී නිර්මාණයක්.!!!!!![]()
සුන්දර සිත්තරකුගේ
තෙලිතුඩින් නිමැවුනු
සුන්දර සිත්තමක් වගේ.... Yeah that's TRUE...
අනේ මංද...මටත් ලැජ්ජ හිතුන...
ලස්සනට ලියල තියෙනව අයියා...ඒ සුන්දර සිත්තම මට මැවිල පෙනුනා...
mama dakka lassanata rupa ramu peeeeeliyak...
eka girl kenek.....pattakin kollek balagena ennawa...church ekak thiyenawa.....
hith athule adare radila...eka kiyaganna dagalanawa.....ammoooooooooooooooo
Harima lassanai Ron aiye....harima lassanai
මට මැවිලා පේනවා..............ලස්සනයි රොන් අයියා
just when i thought it was about god hehe ..lassana poem ekak bro.
Lassana kaviyak![]()
amuthu hageem godak awa meka kiyawaddi nam...lassanai kaviya Ron machan.
attamay ron ayya hariyata film ekak wage..as issaraha lassana rupa ramu pelek mavila peneuna
mata meka teruna harinam Me hariiiiiiiiiiiima lassana sundara atdakimak !!
eka bohoma sarthaka andamin oya liyala tiyenawa…
idiriyatat mewani sarthaka nirmana karannata ayyata jaya !!
godak lassana laviyak machoz.
hamoma kiyala thiyanawa wage kaviya kiyawaddi wena dewal penawa wage danenawa. ron ayyage kavi okkogema e lakshanaya thiyanawadha koheda.![]()
ELAKIRI Machoo...කියවද්දි ඇත්තටම ලස්සන සුන්දර සිත්තමක් අපේ මනසේ ඇඳෙනවා.ela...WE CAN'T FORGET OUR 1st LOVE....
![]()
නිර්මානය නියමයි අයියා මම ආසාවෙන් කියෙවුවා .......මම සුබ පතනවා අයියට..![]()