harima lassanai ron aiyya meka
amuthuma hageemak danenawa meka kiyawaddi
harima apoorui
athdakeemak neda meka ?![]()
kawadath wage bohoma sthuthi adahas kiwwata malliya
harima lassanai ron aiyya meka
amuthuma hageemak danenawa meka kiyawaddi
harima apoorui
athdakeemak neda meka ?![]()
හප්පේ කවුද එයා
නියමයි අයියෙ ... අයියගෙ නිර්මාණ ඕනිම කෙනෙක්ට හොඳීන් රසවිඳීන්න පුළුවන් ..කියවද්දි මනසෙ ඇඳෙන රූපරාමු පෙළ හරිම සුන්දරයි...
දිගටම නිර්මාණ කරමු අයියෙ ..
සුහ පැතුම්.....!!!
harima sarthakai... gudluck bro!!!ලස්සන නිර්මාණයක්
රූප පෙලක් මැවිලා පේනවා හරියට චිත්රපටියක වගේ
සාර්ථකයි
සුන්දර සිත්තමක් සුන්දර කවි සිතකින්....සාර්ථකව නිර්මාණයට යොදාගෙන තියෙනවා රොන් අයියා.....
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට.....!!!!
සුන්දර කවි සිත්තමක්...බලාපොරොත්තු, ආදරය හා ගෘංගාරය සමඟ මුසු කර අපට තිළින කර තිබෙනවා..ලස්සනයි
"අයියා" දයාබර සොහොයුරෙකුන් හෝ සොහොයුරියකගෙන් ඇරෙන්න මේ ආමන්ත්රනය තම පෙම්වතියගෙන් ඇසෙන විට ඇතිවන හැඟීම විස්තර කල නොහැකි තරම්. ලස්සන නිර්මාණයක් අයියේ.
harima lassanai... wachanayen wachanayata kathawa hithe maunaaaharima sarthakai... gudluck bro!!!
nirmanaya kiyawaddi mama eke roopaya dakka...
wow.. hithata danuna nisadesak...
keep it up...![]()
Apuru Sundara Nirmanayak Aiye
mama hugaaak rasa vinda. (samawenna kiyawanna parakku unata.
me dawasawala hodatama busy.)
Uparimai aiya harima lassna nirmanayak...
mekanam athdekeemak wage.
kohoma unath harima lassana nirmanayak.uparimai.![]()