~සුන්දර සිත්තම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

හප්පේ කවුද එයා :eek:

නියමයි අයියෙ ... අයියගෙ නිර්මාණ ඕනිම කෙනෙක්ට හොඳීන් රසවිඳීන්න පුළුවන් ..කියවද්දි මනසෙ ඇඳෙන රූපරාමු පෙළ හරිම සුන්දරයි...
දිගටම නිර්මාණ කරමු අයියෙ ..
සුහ පැතුම්.....!!!


kawadath wage bohoma sthuthi adahas kiwwata malliya
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලස්සන නිර්මාණයක්
රූප පෙලක් මැවිලා පේනවා හරියට චිත්‍රපටියක වගේ
සාර්ථකයි


බොහොම ස්තුතියි නංගියාගේ අදහස් දැක්වීමට......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර සිත්තමක් සුන්දර කවි සිතකින්....සාර්ථකව නිර්මාණයට යොදාගෙන තියෙනවා රොන් අයියා.....
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට.....!!!!



බොහොම ස්තුතියි මගෙ නංගියො ඔයාගෙ වටිනා අදහස්වලට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර කවි සිත්තමක්...බලාපොරොත්තු, ආදරය හා ගෘංගාරය සමඟ මුසු කර අපට තිළින කර තිබෙනවා..ලස්සනයි

කවදත් මගෙ නිර්මාන කියවා අගය කරන මල්ලියට බොහොම ස්තුතියි...
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
Uparimai aiya harima lassna nirmanayak...
mekanam athdekeemak wage.;)
kohoma unath harima lassana nirmanayak.uparimai. :)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"අයියා" දයාබර සොහොයුරෙකුන් හෝ සොහොයුරියකගෙන් ඇරෙන්න මේ ආමන්ත්‍රනය තම පෙම්වතියගෙන් ඇසෙන විට ඇතිවන හැඟීම විස්තර කල නොහැකි තරම්. ලස්සන නිර්මාණයක් අයියේ.

බොහොම ස්තුතියි මල්ලියො ඔයාගේ අදහස්වලට...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Apuru Sundara Nirmanayak Aiye
mama hugaaak rasa vinda. (samawenna kiyawanna parakku unata.
me dawasawala hodatama busy.)

bohoma sthuthi nangiya mage nirmanaya kiyewwata ha agaya kalata..

oyage nirmanayak hunga dawasakin rasa vindinna labune naha..

vivekaya labunama ekak liyala dannako..api maga balana innawa...

obata jaya!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Uparimai aiya harima lassna nirmanayak...
mekanam athdekeemak wage.;)
kohoma unath harima lassana nirmanayak.uparimai. :)


deelaka malliya bohomathma sthuthi oya mage nirmana kiyawla ewa agaya karanawata...

mage athdakeemaknam newei..habai mage yalu malliyekuta wechcha deyak......
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
රොන් අය්යෙ මෙ නිර්මනය ගැන කියන්න වචන නැහ එච්චරටම සුන්දර නිර්මනයක් ..පල්ලියෙ පූජවට ගියාම සිද්ද වෙන සුන්දර දෙවල් හරි අපූර්වට ගලපල තියෙනව.... ඔබට සදා ජය.....!
 
Jul 24, 2008
1,633
33
0
ron ayya kaviya hodata situwam karala thiyenawa.. lassana chitra katawak wagey.. ps eka kaviyata hodatama galapena vidihata yodagena.. thiyenawa.. good luck!!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අය්යෙ මෙ නිර්මනය ගැන කියන්න වචන නැහ එච්චරටම සුන්දර නිර්මනයක් ..පල්ලියෙ පූජවට ගියාම සිද්ද වෙන සුන්දර දෙවල් හරි අපූර්වට ගලපල තියෙනව.... ඔබට සදා ජය.....!


බොහොම ස්තුතියි මල්ලි නිර්මානය අගය කලාට.....