සුන්දර ළමා වියේ මතකයන්

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    15780830_1124218907627807_1481722310613877418_n.jpg
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ape lamakale maru neda bun :D dan kale ewunge lama kale itat wada patta

    ai tiyenne laptop, smartphone, tablet
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට පේන්න බෑ අර පොත් වලට දාපු තැඹිලි පාට පිට කවරෙ :angry:
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    මතක් වෙනකොටත් පුදුම සතුටක් වගේම දුකක් ඇති උනා....
    I was at home for two days....so i felt this highly...
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මට පේන්න බෑ අර පොත් වලට දාපු තැඹිලි පාට පිට කවරෙ :angry:

    අපො ඔව් ඒ කාලෙ ඔය පිට කවර දාගෙන යන්න ඔනෙ. නැත්තම් ගහනවා .:growl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපො ඔව් ඒ කාලෙ ඔය පිට කවර දාගෙන යන්න ඔනෙ. නැත්තම් ගහනවා .:growl:

    30572200_1328390563927678_6162337138063221166_n.jpg


    Meka tikak updated! godak parana eka thamai brown cover ekka plythin.

    :yes: මාත් දැම්මෙ ඒකමයි. ඕක ගන්න හදද්දි කෑ ගහනව :D brown paper එක ලස්සනයි :love: