dan kale ewunge lama kale itat wada pattaමට පේන්න බෑ අර පොත් වලට දාපු තැඹිලි පාට පිට කවරෙ![]()

අපො ඔව් ඒ කාලෙ ඔය පිට කවර දාගෙන යන්න ඔනෙ. නැත්තම් ගහනවා .![]()
![]()
Meka tikak updated! godak parana eka thamai brown cover ekka plythin.
මාත් දැම්මෙ ඒකමයි. ඕක ගන්න හදද්දි කෑ ගහනව
brown paper එක ලස්සනයි 