#සුන්දර_යක්ෂණී

DIY

Member
Mar 18, 2016
830
249
0


ඔන්න ඕකයි බ්‍රිතාන්‍යයේ දඬුවම් ලිහිල් වැඩී. මට ඔය ගෑනිව මරන්න ලැබුනානම්.:( අන්තිමේ ඔය මාන්නේ බිඳවලා අඬද්දී තමයි මරන්න ඕනේ අනිත් උන්ට දුන්න වේදනාව දැනෙන්න:nerd:
 
Last edited:

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තාක්ශනේ මෙච්චර දියුනුවෙලා තියෙද්දිත් ලංකාවෙ අාමි එකගැන ජාත්යන්තරේට ගියවිදිය දකිද්දි ඒකාලෙ වෙච්ච දේවල් ගැන අැමරිකන් කාරයො ඉතිහාසෙ අලුතින් ලියන්ට අැති
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    :shocked::shocked:.....ඕක තමා කියන්නේ රූපෙට රැවටෙන්න එපා කියලා...+++++

    රූපෙද? අප්පා ඔව් බං ඒක නම් ඇත්ත ඕකා හෙන කපටියා. ඇයි පේමේ ඌත් ඒ වගේම තමයි. රූපෙයි පේමෙයි එක තැන කියන්නේ කාට හරි අන්චියක් අදින්න තමයි ලෑස්තිය:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕකනෙ බං බ්‍රිතාන්‍ය හමුදාවයි අපේ උනුයි අතර තියන වෙනස. අපේ උන්ට ඔහොම එකක් හම්බ උනානන් සැරට හම්බුවෙන.......:P

    උඹ හිතන්නේ ඔකිට නිකන් ඉන්න දෙන්නැති කියලද බ්‍රිතාන්‍ය උට්ටලා.. :lol:
    පුක පලල බොරු කතාවක් ගොතන්නැති එල්ලා මැරුවා කියලා..:)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තාක්ශනේ මෙච්චර දියුනුවෙලා තියෙද්දිත් ලංකාවෙ අාමි එකගැන ජාත්යන්තරේට ගියවිදිය දකිද්දි ඒකාලෙ වෙච්ච දේවල් ගැන අැමරිකන් කාරයො ඉතිහාසෙ අලුතින් ලියන්ට අැති

    Winners wrote the History
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    මේ ලිපිය ඇතුලේ කොච්චර අතින් දාපුව තියනවා ඇද්ද?
    මේවගේ මිත්‍රපාර්ශවයේ ලිපි ඕන තරම් ඇති
    මේ තුල ඇති කරුණු වලින් 1% වගේ තමයි ඇත්ත.
    අනිත් ඒවා ගොතපුවා.
    උදා- ඉරාකේ න්‍යශ්ටික අවි තිබ්බා වාගේ... යුද්දේ ඉවර වුණා සදාම් මැරුවා තාම න්‍යශ්ටික අවි හොයාගන්න බැරි වුණා....
     
    Last edited:

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    උඹ හිතන්නේ ඔකිට නිකන් ඉන්න දෙන්නැති කියලද බ්‍රිතාන්‍ය උට්ටලා.. :lol:
    පුක පලල බොරු කතාවක් ගොතන්නැති එල්ලා මැරුවා කියලා..:)
    :lol: