මුන්ට නම් මනසික ප්‍රස්නයක්. යකෝ ස්වභාවදර්මයා ගැහැණිය හා පිරිමියාව මවල තියෙන්නෙ කිසිම අඩුවක් නැතිව. මම දන්න විදියට කිසිම වෛද්‍ය විද්යවක කිසිම තැනක කියල නැහැ ශරීරයේ අඩු පඩු තියනව කියල. අඩුපඩු ඇතිව උපදින එක වෙනම දෙයක්.....
අපේ ශරීරය සර්ව සම්පූර්ණයි......
මේ ගොන් තම්බින්ට **ක් අමාරුවට ඔවා වෙනස් කරාට ඔවා ස්වභාවදර්මයට පිටින් යන දෙවල්......
මෙ වගේ සමහර දෙවල් නිසා තමයි ලොකේ ගොඩක් රටවල මිනිස්සු බුද්ධාගමට කැමති.. අපේ රටේ මිනිස්සුන්ට අගයක් නැති උනාට.......
කොහොම උනත් මෙවගේ දෙවල් වලට මනුශික සන්විධාන හා මිනිස් අයිතීන් ගැන කතා කරන අය මීට වඩා මෙවට විරුද්ද වෙන්න ඔනේ....
අපේ සින්හලයො ටික තව නිදාගෙන හිටියොත් තම්බි ටික දන්නෙම නැතුව අපේ කෙල්ලො කොල්ලන්ටත් මෙක කොරල යයි.....