සුන්නත් කිරීම

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මුස්ලිම් ගැහැණු දරුවන් සුන්නත් කිරීම සම්බන්දයෙන් වූ වාර්තාමය වැඩසටහනක්.
    සන්වේදී දසුන් ඇත.


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දවසක් බැලුවා Liveleak එකේද කොහෙද ඔයිට වඩා ලොකු කෙල්ලොන්ගෙ සුන්නත් කරන එකක්.. :dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පව් යකෝ. එත් ඒක අතකට උන් කරපු කරුම තමා නැත්තන් ඔහොම මිථ්‍යාදෘෂ්ටිකයෝ ළඟ ඉපදෙයිද?:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    maha kalakanni.agam prashnayak nemei et kalakanni maha.ai external genitalia part eka ain karapuhama allah kamathida ??allh ekata akamati nam eka kapalama me loketa ewanna epai mona agame karath minissunta molayak tiyenna ona hari de waradi dee wen karanna
    ai mun ara billo wage mokakda wahan enne.ai api unge munu dakkot unta lamai ibema hadei kiylada manasika rogin.
    man dan na allah ehema kiwada kiyala ehema kiyala thiyanawa nam eya miniissunta mehema karaddi dewiyek weida???nabi thuma mehema kiwa nam eyat shastru kenek weida??ehema kiwat thamange lamayage linge anasthesia natuwa amu amuwwe kapaddi at 2n wadan inna aya ammala thattalada????loku prashnayak
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මොන දේවල්ද මේ මොලෙන් කල්පනා කරලා හරි වැරැද්ද තේරුම්ගන්න බැරි මෝඩයන්ටම ගිය මෝඩ දේවල්. ඇවිදින මළමිනී වගේ ගෑනු. නිදහස සීමා කරලා අනන්තයටම. අපි ආගම් වලට ගොඩක් ගරුකරනවා. නමුත් මේ දේවල් හරිම පිළිකුල්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාලකන්නි හැත්තක්. ආගමේ නාමයෙන් හැම බලුවැඩක්ම කරන පාහාර ජාතියක්
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සෑම ජන සමාජයකටම ඔවුන් පිළිපදින ඇදහිලි ක්‍රමයක් අපි නියම කළෙමු. එබැවින් ඔවුන් ඔබ සමග තර්ක නොකළ යුතුය… අල් කුර්ආන් 22:67

    ඔවුන් ඔබ සමග තර්ක කළහොත් ඔවුන්ට “ඔබ කරන දැය අල්ලාහ් ඉතා මැනවින් දනීයි” යයි කියනු. අල් කුර්ආන් 22:68

    “ඔබ කුමන කාරණාවක් මත (මා සමග) තර්ක කරමින් සිටින්නෙහුද? ඒ ගැන විනිශචය දිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දුවක් දෙනු ඇත” යයි කියනු මැනව! අල් කුර්ආන් 22:69

    තවද බයිබලයෙහි උප්පත්ති කතාවේ මෙසේ පැවසේ.

    "ආබ්‍රහම් චර්මග මාංශය චේදනය කරනු ලබන කල අවු: 99 වයස්ව සිටියේය.ඔහුගේ පුත්‍ර වූ ඉස්මයිල්ගේ චර්මග්‍ර මාංශය චෙදකය කරනු ලබන කල ඔහු අවු: 13 වයස්ව සිටියේය.එම දවසෙහිම අබ්‍රහිම්ද,ඔහුගේ පුත් වූ ඉස්මයිල් ද, චර්මජේදනය කරනු ලැබුවෝය.ගෙයි උපන්නෝද,විදෙශින්ගෙන් මිලට ගනු ලැබුවොද,යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමග චර්මජේදනය කරනු ලැබුවෝය."
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාමයේ ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි.
    අල් කුර්ආනයේ ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව සෘජු හෝ වක්‍ර සඳහනක් දක්නට නොමැත.
    ඉස්ලාමයට අනූව කාන්තාවන්ට චර්ම චේදනය කිරීම අනිර්වාරය එකක් නොවෙයි.:yes:

    ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය දහමක ඉගැන්වීම් හෝ දහමක සම්ප්‍රදායක් මත පදනම් වුවක් ලෙස කිසිම සඳහනක් නොමැත. එය අනාදිමත් කාලයේ පටන් පැවත එන සමාජ සම්ප්‍රදායක් වෙයි.


    ස්ත්‍රී චර්ම ඡේදනය අනුමත ක්‍රියාවක් පමණක් වන අතර මෙම ක්‍රියාවලිය මුහම්මද් ධර්ම දුතයාණන්ට පෙර බොහෝ කලක සිට ආසියානු, අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු ප්‍රදේශයන්හි සමාජ චර්යාවක් ලෙස පවත්වා ගෙන පැමිණ ඇත.
    පෙර සිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් ලෙස මුහම්මද් ධර්ම දුතයාණන් ගේ කාල වකවානුව තුළත් ස්ත්‍රී චර්ම ඡේදනය සිදුවෙමින් පැවති අතර එම සම්ප්‍රදායේ වැරදි පැති නිවැරදි කරන්නට දුන් උපදෙස් පහත හදීස් වාක්‍යයෙන් ඉතාම පැහැදිළි ලෙස සඳහන් වී ඇත.
    “උම්මු අතියියා, ඔබ චර්ම ඡේදනය කරන විට ඉතා කුඩා කොටසක් පමණක් කපන්නට සීමා කරන්න. අභිශිෂ්ණිකා මුණ්ඩය (glans) ඉවත් කිරීමට කටයුතු නොකරන්න. මෙය ස්ත්‍රියට (බිරියට) ප්‍රසන්න වූ ද පුරුෂයාට තෘප්තිකර වූ ද වන්නේය” (තබරානි : දෙවන වෙළුම හදීස් අංක 722 -සුනාන් අබුදාවූද් : හදීස් අංක 2515 )
    ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුකුළාගේ කරමල අග කොටසට සමාන ලෙස පෙනෙන්නට ඇති අභිශිෂ්ණිකාව අග ආවරණය වී ඇති සම කොටස (Prepuce) පමණක් ඉවත් කිරීමය. (මෙමගින් ලිංගේන්ද්‍රියේ සංවේදී කිසිම කොටසක් කපා ඉවත් කරනු නොලැබේ).” (“ෆත්හ් අල් බාරි” ඉබ්නු අල් හජ්ර් අල් අස්කලානි).

    ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුට ස්ත්‍රී චර්ම ඡේදනය පිළිබඳව ඉස්ලාමයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල සහමුලින්ම පදනම් විරහිත බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

    කාන්තා චර්ම ඡේදනය කිසිසේත්ම ඉස්ලාමීය නීතිය තුළ අනිවාර්ය දෙයක් නොවන අතර ඈත අතීත සමාජ සම්ප්‍රදායක වැරදි පිළිවෙත නිවැරදි කොට එය කැමැති අයෙකුට අනුමත දෙයක් බවට පත් කිරීම පමණි මෙමගින් සිදු වී ඇත්තේ.

    “මෙම ශල්‍යකර්ම මගින් කනීය අධරය (Labia Minora) හා එය වටා ඇති සමෙන් හා අභිශිෂ්ණිකාව වටා ඇති සමෙන් කොටසක් ඉවත් කිරීම සිදු වේ.
    බොහෝ ස්ත්‍රීන්ට අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම තම ලිංගික ක්‍රියාවලියට බාධාවක් හෝ යෝග්‍ය නොවන්නක් බවට පත් වෙයි. එහෙයින් එය ඉවත් කිරීම ඔවුන් ගේ ලිංගික සෞඛ්‍යයට වඩාත් උචිත දෙයක් වෙයි.
    මෙම අභිශිෂ්ණිකාවේ උඩ කොටස වටා ඇති සම ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවක්, වේදනාවක් මෙන්ම ලිංගික සංවේදීතාව අඩුවීමට ද හේතු වෙයි.
    අභිශිෂ්ණිකාවේ උඩ කොටස වසා ඇති සම වටා විවිධ වෛරස බැක්ටිර්යා ආදී විෂබීජ මෙන්ම අපවිත්‍ර දෑ එකතු විය හැක.

    මේවා සෝදා ඉවත් කිරීම එතරම් පහසු නැත. මෙ මගින් විවිධ ආසාධන ඇති විය හැකි අතර දුගඳ ඇති වීමට ද හේතු විය හැක. Clitorial Phimosis නම් රෝගය මෙ මගින් ඇති වන්නකි.”

    පදනම් විරහිතව දහම් අපහාසයට පත් කරවන වෛර චින්තනයෙන් මිදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ජීවත් වන්නට අදිටන් කර ගනිමු.:cool:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    type-I-%20II-III%20fgm%20Drawings%20by%20J.jpg


    මෙහෙම කලාට පස්සේ ලිංගික තෘප්තියක් දැනෙන්නේ නැහැ. ඒ කාන්තාව ළමයි හදන මැෂිමක් හා පුරුෂයට සෙල්ලම් කරන්න සෙල්ලං බඩුවක් විතරයි
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Clitoria කියන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ මතුපිට තියන ඉතාමත් ම සංවේදී ම කොටස. ගොඩක් ගැහැණු ස්වයන්වින්දනයේ යෙදෙන්නෙත් මෙම කොටස බාවිතා කරලා. මේ මගේ මුළු ජීවිතේටම clit පෙර සම නිසා කිසිම ලිංගික රෝගයක් මේ ලෝකේ කිසිම කාන්තාවකට හැදිලා තියෙනවා කියල.යකෝ හැදුනත් හැමෝටම හැදෙන්නේ නැහැනේ. දැන් වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි ගිහිල්ල පෙන්නලා බෙහෙත් ටිකක් ගන්නවනේ. කපනවා මදිවට එකට ලංකරලා මහනවත් එක්ක.මොකක්ද මේ කරන විනාසේ කියල තමයි අහන්න තියෙන්නේ.

    මිනිසාව නිර්මාණය වෙලා තියෙන්නේ කිසිම අනවශ්‍ය අවයව නැතුව. අපේ ශරීරයේ තියන හැම අවයවයක් ම අපිට අවශ්‍ය ඒවා. තවත් එකක් අපිට ඉස්සර නැටි 2 ක් තිබ්බ කියනවනේ දැන් තියෙන්නේ 1යි. මොකා උනත් තාම නැටි 2ක් තියන කාලකන්නි හැත්ත තමයි මේ දේවල් ඉස්සරහට තවමත් අරන් යන්නේ .ස්වභාදහම විසින්ම මනුෂ්‍යාට අනවශ්‍ය දේ අයින් කලා.

    අනික බලන්න ඒගොල්ලෝ එක කරන්න පාවිච්චි කරන උපකරණ දිහා කිසිම ආරක්‍ෂිත බවක් නැහැ. විසබීජ හැදෙන්නේ කපනකොට. පිරිමි චර්ම චේදනය කිසිම වැරද්දක් නැහැ මොකද පිරිසිදුකම වැදගත්. අල්ලාහ් දෙවියෝ කිව්වත් බුදුහාමුදුරුවෝ කිව්වත් යේසු තුමා කිව්වත් මොකා කිව්වත් මම ස්ත්‍රී චර්ම චේදනය නම් මගෙ ජීවිතේට අනුමත කරන්නේ නැහැ.
    මෝඩ නුගත් ,තිරිසන් අමන මිනිස්සුන්ට හොඳයි ඔවා.
    මට අන්තිමට කියන්නේ තියෙන්නේ අපායටම පලයව් ( Go To HELL) ආත්ම ගානකටම පරම්පරා ගානකටම සාපවෙන්න ඕනේ ඕකුන්ට.