ow ow muslim kiyala dakkka gaman damma coment...kalin sinhala kiya wenda athi nikan unne jathiwadiya...Allah thalmahawa ewala tiyenne lamayawa tiyanna![]()
ow ow muslim kiyala dakkka gaman damma coment...kalin sinhala kiya wenda athi nikan unne jathiwadiya...Allah thalmahawa ewala tiyenne lamayawa tiyanna![]()
Hari dn mn boruwakda kiwwe?ow ow muslim kiyala dakkka gaman damma coment...kalin sinhala kiya wenda athi nikan unne jathiwadiya...
නිදහසේ අන්තිම පණ ඩිංගවත් යන්න දෙන්නෙ නැති හැටි මේ කාලකණ්නි

මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්
මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්ද? View attachment 196975View attachment 196976View attachment 196977View attachment 196978View attachment 196979
Sorry මචං.. දේශපාලනය ඇදලා ගන්න එපා. Gota, අනුර, සජිත්, රනිල් මොන දේශපාලනඥයෙක්වත් මේ පෝස්ට් එකට ඈද ගන්න අදහසින් දාපු thread එකක් නෙවේ මේක.Gota?
මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්ද? View attachment 196975View attachment 196976View attachment 196977View attachment 196978View attachment 196979
මේ මිනිස්සු ලගනං සාමාන්‍ය බුද්ධිය වගේම සංවේදී කම හරි අඩුයි... මගේ පුතා වගේනම් (බහුතරයක් පොඩි එවුන්) ඔය වගේ දෙයක් දැක්කොත් මාර සංවේදීයි.. (නෙලුම් කුලුනත් වනසනවා)
hutto ekaඔව් ගුහාවක් දැකලා හැංගෙන්න ඇවිත්. උඹේ අම්මා උදේ beach ගියාලු නේත?![]()
ow ow muslim kiyala dakkka gaman damma coment...kalin sinhala kiya wenda athi nikan unne jathiwadiya...