සුනාමියක අනතුරු ඇඟැවීමක් ද?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    Source: ChatGPT
    Whales come to shore for a variety of reasons, but most often it is because they are sick, injured, disoriented, or in distress. In some cases, whales may beach themselves intentionally to rest or avoid danger, but this is a rare occurrence.

    In other cases, whales may strand themselves because of environmental factors such as changes in water temperature or pressure, strong currents, or navigation errors. In some instances, whales may become trapped in shallow waters because of human-made structures, such as piers or breakwaters.

    Regardless of the reason, beaching can be fatal to whales, so it is important for trained professionals to assess the situation and provide appropriate assistance. If you encounter a stranded whale, it is important to keep a safe distance and contact local authorities, such as the coast guard or a marine mammal rescue organization, for assistance.


    මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත‍් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්

    මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත‍් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්ද? View attachment 196975View attachment 196976View attachment 196977View attachment 196978View attachment 196979

    සතාගේ උඩ නැගන් ඉන්නේ හම්බ පැටවු නේ, කාලකන්නි. මුන් සාප
    ------ Post added on Feb 11, 2023 at 5:40 PM
     
    • Like
    Reactions: War Fighter

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,898
    10,220
    113
    මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත‍් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්ද? View attachment 196975View attachment 196976View attachment 196977View attachment 196978View attachment 196979
    💯
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේ මිනිස්සු ලගනං සාමාන්‍ය බුද්ධිය වගේම සංවේදී කම හරි අඩුයි... මගේ පුතා වගේනම් (බහුතරයක් පොඩි එවුන්) ඔය වගේ දෙයක් දැක්කොත් මාර සංවේදීයි.. (නෙලුම් කුලුනත් වනසනවා)
     
    • Like
    Reactions: siri_ayya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,135
    113
    ow ow muslim kiyala dakkka gaman damma coment...kalin sinhala kiya wenda athi nikan unne jathiwadiya...

    ඉන්ටරස්ටින්ග්. ඒ වටේ ඉන්න මිනිස්සුන්ගෙ ඇඳුම
    දකිද්දි තමා මේ සතෙක් උඩ නේ නැගල ඉන්නෙ දෙයියනේ අරව මේව අවුල් ටිකත් පේන්න ගන්නෙ. මේකම දැක්කා වටේ වැඩිහිටියො පේන්න නැතුව දාපු ෆේස්බුක් පෝස්ට් වලයි වැඩිහිටියො ඉන්න ෆොටෝ එක්ක දාපු පෝස්ට් වලයි. දෙවනි ජාතියෙ තමා බැනුම් වැඩි.


    පලි:

    ජාතිය කුමක් වේවා මේ වගේ පරිසරයක මැරිච්ච සතෙක් උඩ නැගගෙන ඉඳීම ලොකු දෙයක් නෙමේ. මේ ධීවර ගම්මාන වල මිනිස්සු. සත්ව මල සිරුරු ගොඩක් දුරට ඔබ්ජෙක්ටිෆයි වෙලා තියෙන්නෙ එයාලට. පාරෙ අයිනෙ මැරිල ඉන්න බල්ලෙක් දකිනව වගේ නෙමේ මාලු දකිද්දි එයාලට (අපිට උනත් කෑම අතින් ඒ කතාවමනෙ). මේව කල්චරල් කාරනා. ඒ මිනිස්සු එවන මාලු ගිලින ගමන් උන්ට කරුණාව ගැන ප්‍රීච් කරන එක නම් කදිමයි.
     
    Last edited: