සුනාමිය නාවේ ඇයි?

roop

Member
Apr 3, 2012
4
0
0
සුනාමිය නාවේ ඇයි?

tsunami-srilanka.jpg
සොබාදහම අද දින මුළුමහත් ජනතාවට ම හොද පණිවිඩයක් දුන්නාය, එනම් කෙතරම් වැඩකිඩ දැම්මත් සොබාදහමට එරෙහි වීමට කිසිවෙකුටත් නොහැකි බවය. සැමදා බලය සමග සැමදා රජවන්නට සිතා සිටින සමහරක්ට අදවත් බුදු දහමට සහ බොහෝ ආගම් වලට අනුව සොබාදහමට එරෙහි වීමට කිසිම ජගතෙකුට බැරිබව නැවතත් ඔප්පුවිය.
හිටපු ජනදිපතිනිය චන්ද්‍රිකා මැතිනියට සුනාමියෙන් පසු තම බලය නැති විය, ලංකාවේ අතීතයේ පටන්ම සුනාමියකින් පසු අප රට විවිද වෙනස්කම් වලට භාජනය විය. මෙවර කුමකින් කුමක් සිදු වනු අත්ද???? මෙවර සුනාමිය ලංකාවට දඩුවම් දී නැත. ලංකාවේ පාලනය සුදු වැන්මගින් පැහැරගෙන ගෙන ගොස් ඇසිඩ් වල ගිල්වා මරණයට පත්කිරීම් කකුල් වලට කොන්ක්‍රීට් යොදා මුහුදේ ගිල්ලවිම ආදී විවිද ක්‍රම මගින් ඝාතනය වන මිනිසුන්ගේ ගණන බැලු කල සොබාහදහම තව දුරටත් ජීවිත බිලි ගැනීම ශෝචනීය කාරණයක් වන බැවින් සොබාදහම ලංකාවට බලපෑම් නොකිරීමට ක්‍රියා කොට ඇත. තවත් විදියකින් බැලු කල සුනාමියක් පැමිණියානම් රාජපක්ෂ පාලනයට හිගන්නාගේ තුවාලය මෙන් දිනපතා විකුණාගෙන කෑමටගත හැකි කරුණක් වීමට ඉඩ තිබිණ විශාල මුදල් සම්බාරයක් හරි හම්බ කිරීමේ ක්‍රමෝපායක් වියහකිව තිබිණ. සොබාදහමට මහින්ද රාජපක්ෂට වඩා සංවේදී හිතක් තිබු බැවින් ලංකික ජනතාව ආරක්ෂා විය.
මේ කෙසේ වෙතත් මහින්ද අරජපක්ෂ, නිධන් නාමල්, භය ගොතා සහ මිස්ට 10% බැසිල් දැන ගත යුතු වන්නේ තමන් කරන වැරදිවලට යම් දිනක දඩුවම් සොබාදහමෙන් හෝ ලැබෙන බවයී. එය රාජපක්ෂගේ ආරක්ෂක ජාලයට මන්තරවලට වැළක්විය නොහැක.
ජනතාවනි අප රට වාසනාවන්ත රටකි….. දැන්වත් සත්‍ය වේනුවෙන් පෙනිසිටින්න ආත්මාර්තකාමිව ඔබ අවට සිදුවන දෙය පිලිබදව නිද්‍රාගතව නොසිටින්න. නැතිනම් ඔබට යම්දිනක දඩුවම් ලැබෙනු ඇත
 

Farook xxx

Member
Apr 2, 2012
88
14
0
මාරා ඊයෙ සුනාමී එනවා කියලා කියපු ආරංචියට ෆුල් හැපි එකෙ ඉන්න ඇත්තෙ.මතකනෙ මාරා සුනාමියට ආපු ආධාර මුදල් ප්‍රයිවෙට් බැන්ක් එකවුන්ට් එකෙ දාගත්තා.මේ පාර නම් මිනිස්සුන්ගෙ වෙලාවට අපට සුනාමි කරදරයක් උනෙ නැහැ.:)
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාරා ඊයෙ සුනාමී එනවා කියලා කියපු ආරංචියට ෆුල් හැපි එකෙ ඉන්න ඇත්තෙ.මතකනෙ මාරා සුනාමියට ආපු ආධාර මුදල් ප්‍රයිවෙට් බැන්ක් එකවුන්ට් එකෙ දාගත්තා.මේ පාර නම් මිනිස්සුන්ගෙ වෙලාවට අපට සුනාමි කරදරයක් උනෙ නැහැ.:)
    :yes: