සුනාමිය සිහිකරමු..........!!!

lakmadu

Member
May 11, 2008
1,394
275
0
මියගිය සියල්ටම නිවන් සුව අත් වේවා.....!!!!!!! :(:(:(
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නොවන් මෙවන් විපත් මින් ඉදිරියට
    පතමි නිවන් සුව මියගිය සැමට
     

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    ස්ටීව් ජොබ්ස් කියල හාදයෙක් මැරුණම අපේ කට්ටිය FB Profile පින්තුරයත් වෙනස් කරා.. එත් සුනාමිය ඇවිල්ල අවුරුදු 7ක් යන අද වගේ දවසක ඒ ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද ? .. :sorry:
    sahathika aththa
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒකනං ඇත්ත බන්...............
    කතා කරන එකාට සප් එකක් වත් නැහැ.............
    25ක් බලාලා 4යි රිප්ලයි...........
    අනිත් එකෙක්වත් සුනාමි ගැන අහලත් නැතිව ඇති...............
    බොරු සෝබන බන් අපේ උන්ටනං තියෙන්නේ................

    katawa atte............
    mamanam status hitan update kela...

    meka hodaida?
    "Sea I Will Never
    Forgive You Even If
    Your Waves Touch
    My Feet Million
    Times..."