defa they all got bullied in school.. this is why they’re mentally unstable now
thai, malay look ekak thiyenne![]()
ඇයි රහස අහගෙන ජනාධිපතිකමට ඉල්ලලා ජනාධිපති වෙලා පවුලම මන්ත්රීලා ඇමතිල කරල නෑදෑයන්ට යාලුවන්ට තනතුරු දීලා වටේ තියාගෙන රටේ සල්ලි හොරාකන ජාවාරමක් පටන් ගන්නද?බලා ඉද්දි දියුණු වෙනවා කියන්නේ අන්න ඕකට තමයි
තියෙන ඔක්කොම වැඩ දාල මුළු පවුලම ගොඩ ගිහින්
ඒ කියන්නේ කොහොම කන්ඩමාල කුණුහරුප මොළ ද?
දියුණු වීමේ රහස අහන්න ඕන යුටියුබ් ඩයල් වලින් නෙමේ මෙන්න මේ වගේ එවුන්ගෙන්