සුනාමි එන්න කලින් 🙂 එයාලා

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    9CF3BD6A-B5E8-44F6-A1F0-5EEDB2CC5AB3.jpeg

    අපි වගේමයි නේද ඉස්සර 🥺🥺
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බලා ඉද්දි දියුණු වෙනවා කියන්නේ අන්න ඕකට තමයි
    තියෙන ඔක්කොම වැඩ දාල මුළු පවුලම ගොඩ ගිහින්

    ඒ කියන්නේ කොහොම කන්ඩමාල කුණුහරුප මොළ ද?

    දියුණු වීමේ රහස අහන්න ඕන යුටියුබ් ඩයල් වලින් නෙමේ මෙන්න මේ වගේ එවුන්ගෙන්

    • Like
    Reactions: aneasarayana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලා ඉද්දි දියුණු වෙනවා කියන්නේ අන්න ඕකට තමයි
    තියෙන ඔක්කොම වැඩ දාල මුළු පවුලම ගොඩ ගිහින්

    ඒ කියන්නේ කොහොම කන්ඩමාල කුණුහරුප මොළ ද?

    දියුණු වීමේ රහස අහන්න ඕන යුටියුබ් ඩයල් වලින් නෙමේ මෙන්න මේ වගේ එවුන්ගෙන්
    ඇයි රහස අහගෙන ජනාධිපතිකමට ඉල්ලලා ජනාධිපති වෙලා පවුලම මන්ත්‍රීලා ඇමතිල කරල නෑදෑයන්ට යාලුවන්ට තනතුරු දීලා වටේ තියාගෙන රටේ සල්ලි හොරාකන ජාවාරමක් පටන් ගන්නද?