සුනාමි තත්වයක් ??

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    සුනාමි තත්වයක් පිලිබදව අවදානයෙන් පසුවන ලෙස දැනුම්දීමක්

    ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජිවත් වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසයි.

    http://www.dmc.gov.lk/images/pdfs/N...etin___No.1_INFORMATION_BULLETIN-20210803.pdf

    - Hasitha Wijewardena

    Source :
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,553
    1
    17,444
    113
    −273.15°C
    Capture.PNG
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    සුනාමි විතරයි අඩු. කොහොමත් ස ආවට පස්සේ අවාසනාව ලංකාව හොයාගෙන එන්නේ

    හෙල්පින් හම්බන්තොට මතක් උනා
     
    • Haha
    Reactions: Nanosudha

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සුනාමි තත්වයක් පිලිබදව අවදානයෙන් පසුවන ලෙස දැනුම්දීමක්

    ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජිවත් වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසයි.

    http://www.dmc.gov.lk/images/pdfs/N...etin___No.1_INFORMATION_BULLETIN-20210803.pdf

    - Hasitha Wijewardena

    Source :

    නාය යෑමෙන් බේරෙන්න ආන්ඩුව සුනාමියක් හරි බලෙන් ගෙන්නගන්න ට්‍රයි කරන සීන් එකක් තියෙන්නේ
     
    • Haha
    Reactions: Nanosudha