covid හැදිලා හිටිය නේද දැන් ගොඩ දවසකට කලින්, මම හිතන්නේ ඒකෙ අතුරු ප්රතිඵලයක් වෙන්න ඇති. නිවන් සුව අත් වේවා 



වයසක අයට ඕක තමයි බං වෙන්නෙ..හොඳ වෙලා ගෙදර අාවට සෑහෙන්න පරිස්සමින් ඉන්න ඕන.කොයි වෙලේ අමාරු වෙයිද කියන්න බෑ.සමහරවිට නින්දෙන්ම මැරෙන්නත් පුළුවන්..