සුනිල් පෙරේරා නැතිවෙලා බං

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,890
    113
    උස්වත්ත ග්ලුකෝරස සමාගම මෙයාලගෙ. හොඳ සිංදු වලට පස්සේ පට්ට ෆන් එකක් ගත්තෙ එයාගේ රෝයල් ශෝ එකෙන්.
    මම සතයක් වත් වියදම් නොකර, කෝටියක ආතල් දුන්නා ට ඔබට පිං!

    😢😓😥


    P. S. Heart එකේ inspection එකක් එනවලු, කොරෝනා හොඳ වුනත්. මම දන්නෑ ඒකට මොකද කරන්නේ කියලා. දන්න කෙනෙක් ලියන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ubata vitarai terune

    1630812984_9439217_hirunews.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    පොරගේ සමහර කතා නම් වැඩිය අල්ලන්නේ නැ
    මොකද ගොඩාක් මිනිස්සුන්ට ආගමක් තියනවා ඒ ඒ අය අදහන ආගමට ගරු කරන්ඩ ඕන

    ඒත් ගායකයෙක් විදිහට ගත්තහම නම් සුපිරි බුලට් එකක්