සුනිල් පෙරේරා නැතිවෙලා බං

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    covid හැදිලා හිටිය නේද දැන් ගොඩ දවසකට කලින්, මම හිතන්නේ ඒකෙ අතුරු ප්‍රතිඵලයක් වෙන්න ඇති. නිවන් සුව අත් වේවා 😓😓😓😓



     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න 😑

    1Tkt.gif
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    RIP..:(වයසක අයට ඕක තමයි බං වෙන්නෙ..හොඳ වෙලා ගෙදර අාවට සෑහෙන්න පරිස්සමින් ඉන්න ඕන.කොයි වෙලේ අමාරු වෙයිද කියන්න බෑ.සමහරවිට නින්දෙන්ම මැරෙන්නත් පුළුවන්..:(