සුනිල් පෙරේරා සහ ගණිකා වෘත්තීය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම දහම් පාසල් ගිහින් නෑ බන්. ඔය ගාථාව නම් ඕනේ තරම් කියල ඇති. ඇත්තටම මට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක. මොකක්ද ඔය ගාථාවෙන් කියන්නේ?
    (joke එකකට නෙමෙයි බන්. මට ඇත්තටම දැන ගන්න ඕනේ)

    මාත් දහම් පාසල් ගිහින් නෑ බං
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P මුගේ අහවල් එක තමයි ආගම් මාරු කරන්න කතා කරන කෙනා කුරුසෙ කරේ එල්ලං ඉන්නේ :S
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙන්න කොල්ලෝ විස්තරේ...

    http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html

    අවුරුදු විසි ගානක් තිබුණු ප්‍රශ්නයක් අද විසඳුණා. :yes::yes:
    ඒකෙ කොහෙද බං එහෙම විස්තරයක් තියෙන්නේ??? :confused:
    මමත් කතෝලිකයෙක් උනාට එහෙම දෙයක් තියේ නම් ඇත්තටම දැන ගන්න කැමති... :love:
    මොකද මම බුදුන් වහන්සේටත් බෞද්ධ දර්ශණයටත් ගොඩක් ගරු කරනවා... :yes:
    ඔය ලින්ක් එකේ හැටියට ඡත්ත මානවකයා කියන්නේ ජේසු තුමා නෙමෙයිනෙ (වැරදිනම් කියන්න)...
    යෝ වදතං පවරෝ මනුජේසු

    මේකනෙ යෝවද තම්පව රෝමානු ජේසුවිදියට වෙනස් කරලා තියෙන්නේ...

    මේ තියෙන්නේ ඒ ගාථාව සරල සිංහල තේරුමත් එක්ක.

    යෝ වදතං පවරෝ මනුජේසු
    සක්‍යමුනී භගවා කත කිච්චෝ
    පාරගතෝ බලවිරියසමංගි
    තං සුගතං සරණත්ථමුපේමි

    කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව සාදරයෙන් සරණ යමි.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකෙ කොහෙද බං එහෙම විස්තරයක් තියෙන්නේ??? :confused:
    මමත් කතෝලිකයෙක් උනාට එහෙම දෙයක් තියේ නම් ඇත්තටම දැන ගන්න කැමති... :love:
    මොකද මම බුදුන් වහන්සේටත් බෞද්ධ දර්ශණයටත් ගොඩක් ගරු කරනවා... :yes:
    ඔය ලින්ක් එකේ හැටියට ඡත්ත මානවකයා කියන්නේ ජේසු තුමා නෙමෙයිනෙ (වැරදිනම් කියන්න)...
    යෝ වදතං පවරෝ මනුජේසු

    මේකනෙ යෝවද තම්පව රෝමානු ජේසුවිදියට වෙනස් කරලා තියෙන්නේ...

    ඔව් බන්. ඔතන ජේසුස් වහන්සේ ගැන සඳහනක් නෙමෙයි තියෙන්නේ. වචන කඩන විදියෙන් ආපු ශබ්ද අර්ථයක්. මනු ජේසු (මනසින් ජෙය්ෂ්ට). :yes::yes::yes:

    nice to meet a person who respect other religions. :yes::yes::yes:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් බන්. ඔතන ජේසුස් වහන්සේ ගැන සඳහනක් නෙමෙයි තියෙන්නේ. වචන කඩන විදියෙන් ආපු ශබ්ද අර්ථයක්. මනු ජේසු (මනසින් ජෙය්ෂ්ට). :yes::yes::yes:

    nice to meet a person who respect other religions. :yes::yes::yes:
    ඒක තමා මාත් බැලුවෙ....
    මගෙ තාත්තා හෙද බෞද්ධයෙක්... ඒක නිසා පොඩි කාලෙ මම යාළුවො එක්ක හැම පෝයටම පන්සල් ගියා... :love:
    මගෙ අම්මා කතෝලික උනාට හැම පොයටමත් හැමදාම උදේටත් රේඩියෝ, ටීවි වල යන බණ අහනවා, අපිට දේවල් කියලා දෙනවා පොඩි කාලෙ ඉදලම...
    :D
     

    aruna47

    Well-known member
  • මේ මල් පොන්ටින් නං මට දන්නා කාලේ ඉදන් පෙන්නන්ඩ බෑ බං., මූ අර මොකද්ද musical show එකකදී female strippersලා බදාගෙන නටන සීන් එකක් එහෙම තිබ්බේ කාලෙකට කලින්.. :(

    ස්ටෑග් නයිට් මේ ඊයේ පෙරේදා තිබ්බේ රෝයල් එකේ :love:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ මිනිහා කියන කතාව සහතික ඇත්ත. අපේ ඉන්දියන් ජාන තියෙන හරක්ට කෝහෙද ඕවා තේරෙන්නෙ. දැන් ඉතින් හයියෙන් උම්බෑ ගාලා ගොන්කම ඔප්පු කරපන්
     

    aruna47

    Well-known member
  • මේ මිනිහා කියන කතාව සහතික ඇත්ත. අපේ ඉන්දියන් ජාන තියෙන හරක්ට කෝහෙද ඕවා තේරෙන්නෙ. දැන් ඉතින් හයියෙන් උම්බෑ ගාලා ගොන්කම ඔප්පු කරපන්

    පන්සලේ පින්කැටේ කඩපු කුඩ්ඩෙක් වෙන උබට මොන ජාතකයක්ද. පල සොන්නයෝ යන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඈ රුක් සුනඛයෝ, එතකොට උබ උබේ අම්මට *@#%$^ දන්නේ නැහැ කුරුසයක් කරේ එල්ලගෙන ඉන්නේ . . .
    කරේ එල්ලගෙන ඉන්න එකයි දේශපාලනේට ගාව ගන්න එකයි දෙකක් ගස් පොන්*යො:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන්. ඔය කියන විදියට ලංකාවේ කිසිම ආගමක් අදහන්න බෑ. ඔක්කොම පිටරටවලින් ආපු ඒවා. බුදු හාමුදුරුවෝ නම් අඩුම තරමේ ලංකාවට තුන් පාරක් වැඩලා හරි තියෙනවා. ඒත් ජේසුස් වහන්සේ, නබි තුමා ලංකාව ගැන අහලවත් නැතුව ඇති.
    :angry::angry:
    තමන් කැමති ආගමක් අදහන එකයි. මගෙ එක හොඳයි අනිත් ඒවා වැරදියි කියලා මරාගන්න එකයි දෙකක්. රිදුනට කරන්න දෙයක් නෑ මෙතන පාර ගහලා තියෙන්නෙ ජාතිවාදීන්ට සහ ආගම්වාදීන්ට.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පන්සලේ පින්කැටේ කඩපු කුඩ්ඩෙක් වෙන උබට මොන ජාතකයක්ද. පල සොන්නයෝ යන්න
    පන්සලෙ පින් කැටේ කිව්වෙ උඹෙ අ*මගෙ පෙට්ටියද? ඔව් ඔව් ඒකනම් මම කැඩුව. ඊටපස්සෙ තොගෙ මහ එකාව හාවා කරලා උඹෙ අ*මව උගෙ බෙල්ලෙ එල්ලුවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mu aththa kiyanawa dan inna ewun boru kiyala karanneth oya tikama thamai
    dan ganika wurthiya lankawe nadda casino lankawe nadda ganayo tika kade
    yawanna oni unahama vitharane bududahama mathak wenne.
    ubalath kamathi kawru hari ubalawa rawttanawatane.
    ekane aththa kiyana minissunta apahasa karanne
    හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :yes::yes::yes:ලංකාව බැංකොක් කරන්න නම් ඔනේ නෑ. ඔක තමයි ඉතින් බඩු කාරයෙක් ඡනාධිපත් උනොත් වෙන්නේ වෙන‍ දෙයක් බලා පොරොත්‍තු වෙන්න බෑ .ගණිකා වෘත්තිය තිබුනට කමක් නෑ ආයේ ඔක අලුතෙන් නීතිගත කරන්න දෙයක් නෑ ඔය කැසිනොත් කරගෙන යන්නේ නීති ගත කරන්නේ නැතුව ;)
    කැසිනෝ අමුතුවෙන් නීතිගත කරන්න ඕන නැහැ. අසූගනන්වල නීති ගත කරලා එදා ඉඳලා කරගෙන යන කැසිනෝ හල් 4-5ක් තියෙනව:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :angry::angry:
    තමන් කැමති ආගමක් අදහන එකයි. මගෙ එක හොඳයි අනිත් ඒවා වැරදියි කියලා මරාගන්න එකයි දෙකක්. රිදුනට කරන්න දෙයක් නෑ මෙතන පාර ගහලා තියෙන්නෙ ජාතිවාදීන්ට සහ ආගම්වාදීන්ට.

    ඔව් ඒක ඇත්ත. :yes:
    අද උඹ වගේ කුඩු කාරයෙක්ට වුනත් තේරෙන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ මචන්. :yes::yes::yes: