මම දහම් පාසල් ගිහින් නෑ බන්. ඔය ගාථාව නම් ඕනේ තරම් කියල ඇති. ඇත්තටම මට තියෙන ලොකුම ප්රශ්නයක් ඕක. මොකක්ද ඔය ගාථාවෙන් කියන්නේ?
(joke එකකට නෙමෙයි බන්. මට ඇත්තටම දැන ගන්න ඕනේ)
මාත් දහම් පාසල් ගිහින් නෑ බං
මම දහම් පාසල් ගිහින් නෑ බන්. ඔය ගාථාව නම් ඕනේ තරම් කියල ඇති. ඇත්තටම මට තියෙන ලොකුම ප්රශ්නයක් ඕක. මොකක්ද ඔය ගාථාවෙන් කියන්නේ?
(joke එකකට නෙමෙයි බන්. මට ඇත්තටම දැන ගන්න ඕනේ)
මාත් දහම් පාසල් ගිහින් නෑ බං


ඒකෙ කොහෙද බං එහෙම විස්තරයක් තියෙන්නේ???මෙන්න කොල්ලෝ විස්තරේ...
http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html
අවුරුදු විසි ගානක් තිබුණු ප්රශ්නයක් අද විසඳුණා.![]()



ඒකෙ කොහෙද බං එහෙම විස්තරයක් තියෙන්නේ???
මමත් කතෝලිකයෙක් උනාට එහෙම දෙයක් තියේ නම් ඇත්තටම දැන ගන්න කැමති...
මොකද මම බුදුන් වහන්සේටත් බෞද්ධ දර්ශණයටත් ගොඩක් ගරු කරනවා...
ඔය ලින්ක් එකේ හැටියට ඡත්ත මානවකයා කියන්නේ ජේසු තුමා නෙමෙයිනෙ (වැරදිනම් කියන්න)...
යෝ වදතං පවරෝ මනුජේසු
මේකනෙ “යෝවද තම්පව රෝමානු ජේසු“ විදියට වෙනස් කරලා තියෙන්නේ...






ඒක තමා මාත් බැලුවෙ....ඔව් බන්. ඔතන ජේසුස් වහන්සේ ගැන සඳහනක් නෙමෙයි තියෙන්නේ. වචන කඩන විදියෙන් ආපු ශබ්ද අර්ථයක්. මනු ජේසු (මනසින් ජෙය්ෂ්ට).
nice to meet a person who respect other religions.![]()


මේ මල් පොන්ටින් නං මට දන්නා කාලේ ඉදන් පෙන්නන්ඩ බෑ බං., මූ අර මොකද්ද musical show එකකදී female strippersලා බදාගෙන නටන සීන් එකක් එහෙම තිබ්බේ කාලෙකට කලින්..![]()

මේ මිනිහා කියන කතාව සහතික ඇත්ත. අපේ ඉන්දියන් ජාන තියෙන හරක්ට කෝහෙද ඕවා තේරෙන්නෙ. දැන් ඉතින් හයියෙන් උම්බෑ ගාලා ගොන්කම ඔප්පු කරපන්
පන්සලේ පින්කැටේ කඩපු කුඩ්ඩෙක් වෙන උබට මොන ජාතකයක්ද. පල සොන්නයෝ යන්න

කරේ එල්ලගෙන ඉන්න එකයි දේශපාලනේට ගාව ගන්න එකයි දෙකක් ගස් පොන්*යොඈ රුක් සුනඛයෝ, එතකොට උබ උබේ අම්මට *@#%$^ දන්නේ නැහැ කුරුසයක් කරේ එල්ලගෙන ඉන්නේ . . .

ඔව් බන්. ඔය කියන විදියට ලංකාවේ කිසිම ආගමක් අදහන්න බෑ. ඔක්කොම පිටරටවලින් ආපු ඒවා. බුදු හාමුදුරුවෝ නම් අඩුම තරමේ ලංකාවට තුන් පාරක් වැඩලා හරි තියෙනවා. ඒත් ජේසුස් වහන්සේ, නබි තුමා ලංකාව ගැන අහලවත් නැතුව ඇති.


thanx machan. matath oka issara hena prashnayak wela thibbe. theruma dana gaththe ada.මෙන්න කොල්ලෝ විස්තරේ...
http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html
අවුරුදු විසි ගානක් තිබුණු ප්රශ්නයක් අද විසඳුණා.![]()
පන්සලෙ පින් කැටේ කිව්වෙ උඹෙ අ*මගෙ පෙට්ටියද? ඔව් ඔව් ඒකනම් මම කැඩුව. ඊටපස්සෙ තොගෙ මහ එකාව හාවා කරලා උඹෙ අ*මව උගෙ බෙල්ලෙ එල්ලුවා.පන්සලේ පින්කැටේ කඩපු කුඩ්ඩෙක් වෙන උබට මොන ජාතකයක්ද. පල සොන්නයෝ යන්න
කිසිම ආගමකට මුල් තැන දෙන්නේ නැති එක තමයි හොදකුල මල ආගම් හින්දා තමයි මේ ලොකේ ප්රශ්ණ වැඩි




හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්mu aththa kiyanawa dan inna ewun boru kiyala karanneth oya tikama thamai
dan ganika wurthiya lankawe nadda casino lankawe nadda ganayo tika kade
yawanna oni unahama vitharane bududahama mathak wenne.
ubalath kamathi kawru hari ubalawa rawttanawatane.
ekane aththa kiyana minissunta apahasa karanne
කැසිනෝ අමුතුවෙන් නීතිගත කරන්න ඕන නැහැ. අසූගනන්වල නීති ගත කරලා එදා ඉඳලා කරගෙන යන කැසිනෝ හල් 4-5ක් තියෙනව
ලංකාව බැංකොක් කරන්න නම් ඔනේ නෑ. ඔක තමයි ඉතින් බඩු කාරයෙක් ඡනාධිපත් උනොත් වෙන්නේ වෙන දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ .ගණිකා වෘත්තිය තිබුනට කමක් නෑ ආයේ ඔක අලුතෙන් නීතිගත කරන්න දෙයක් නෑ ඔය කැසිනොත් කරගෙන යන්නේ නීති ගත කරන්නේ නැතුව
![]()

තමන් කැමති ආගමක් අදහන එකයි. මගෙ එක හොඳයි අනිත් ඒවා වැරදියි කියලා මරාගන්න එකයි දෙකක්. රිදුනට කරන්න දෙයක් නෑ මෙතන පාර ගහලා තියෙන්නෙ ජාතිවාදීන්ට සහ ආගම්වාදීන්ට.



