රණවිරුවන් නිදහස් කරන එකේ පොඩි ප්‍රශ්ණයක් තියෙන බව පේනවා.... 19 සංශෝධනෙත් එක්ක ජනපතිට කෙලින්ම ඕඩර් කරන්න බෑ චුදිතයෙක් නිදහස් කරන්න. ඒකට නීතිපතිගේ අනුමැතිය අවශ්‍යයි.... ඒත් වත්මන් නිතිපති කියල තියෙනව චෝදනා තියෙන කිසිම කෙනෙකුට සමාව දෙන්න එයාගේ අනුමැතියක් ලැබෙන්නේ නැති කතාවක්... ජනාධිපතිත් මේ කිසි දෙයක් පවර්ස් යොදවල කරන්න කැමැත්තක්පේන්නේ නෑ... නිතියටඅනුව හැම දෙයක්ම වෙන්න ඕන කියල එයා හිතනවා. හැබැයි නීතිපතිගෙන් මේ ගැන ජනපති ඉල්ලීමක් කරල තියෙනවා. ඒත් නෝ රෙස්පොන්ස්... මම හිතන්නේ සුනිල් රත්නායකගේ ගැටලුව මේකයි.