ow bn daws 10i aio ape minisauදවස් 10ක ලොක්ඩවුන් එකකට මෙචර දගලන්නෙ ඇයි බන්. අනික දැන් කෝල් එකක් දුන්නම බඩු ඩිලිවර් කරන ඒවත් ඕනෙ තරම් තියෙනවනෙ
ow bn daws 10i aio ape minisauදවස් 10ක ලොක්ඩවුන් එකකට මෙචර දගලන්නෙ ඇයි බන්. අනික දැන් කෝල් එකක් දුන්නම බඩු ඩිලිවර් කරන ඒවත් ඕනෙ තරම් තියෙනවනෙ
දවස් 10යි කියල පස්සෙ ආයෙ ආයෙ සතිය ගානෙ එක්කහු කරල එක දිගට මාසයක් කරනවනෙ.
අනික බලපන් අද දානව කියල අදම කියනව. ඕක බදාදා දිහාවත් කියපන්. නිකන් නින්දෙන් ඇහැරියා වගේ. වේසම හැත්තක් මේ ආන්ඩුව.
ඔව් ලොක්ඩවුන් රැල්ලතවත් රැල්ලක් සෙට් වෙයිද![]()
මේ ෆිල්ම් එක පෙන්නවලුමේපාර ලොක්ඩවුන් එකේදිවත් ටීවි එකෙව් අලුත් ෆිලුම් ටිකක් යයිද බන්
පෙර සූදානමක් නැති උන් කොහොමත් පැනික් වෙනවා. කොටසකට ඒකෙන් වාසී.උඹට කියන්න තිබ්බා පැනික් වෙන්න එපා කියල
keells online දිගටම වැඩ sure එකට බන්. ශේප් එකේ ලොක්ඩවුන් කාලේ ගෙන්න ගන්න.යකෝ බඩු ගන්න කඩේ ගියා. අපිත් ඉදියනේ ලොක් ඩවුන් කරනකන්ම කඩේ යන්න. පාරෙ හෙන යුද්දෙ සමහර පාරවල් බ්ලොක් වෙලා. සුපර් මාකට් වල පෝලිම් ඇතුලෙ යුද්දෙ වගේ. ඕනම කරන බඩු ටිකක් විතරක් මම ම කිරාගෙන ආවා හෙන ගේමක් දීලා. අද ලොක් ඩවුන් නිව්ස් එක නිසා අඩුම තව කොරෝනා කාරයෝ දාහක් වත් හැදෙනවා සුවර් මාත් එකෙක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සම් උනත්.![]()
![]()
![]()
MAN MASA DEKAKATA KALIN WAGE REGISTER UNE BAN. KIIPA SARAYAK ORDER EKAK DANNA GIYAMA SITE EKA DOWN. MATA EPA WELA ATHA ARALA DAMMA.keells online දිගටම වැඩ sure එකට බන්. ශේප් එකේ ලොක්ඩවුන් කාලේ ගෙන්න ගන්න.
lock down eketh super market open kiyala kiwwada officially?උබලට පාස් තියෙනවා නම් වෙන දවසක ගිහින් ගන්න supermarket ඇරලා
moda harak neයකෝ බඩු ගන්න කඩේ ගියා. අපිත් ඉදියනේ ලොක් ඩවුන් කරනකන්ම කඩේ යන්න. පාරෙ හෙන යුද්දෙ සමහර පාරවල් බ්ලොක් වෙලා. සුපර් මාකට් වල පෝලිම් ඇතුලෙ යුද්දෙ වගේ. ඕනම කරන බඩු ටිකක් විතරක් මම ම කිරාගෙන ආවා හෙන ගේමක් දීලා. අද ලොක් ඩවුන් නිව්ස් එක නිසා අඩුම තව කොරෝනා කාරයෝ දාහක් වත් හැදෙනවා සුවර් මාත් එකෙක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සම් උනත්.![]()
![]()
![]()
GanjaShot eka hambune nadda
ewa vahala mallilock down eketh super market open kiyala kiwwada officially?
No. Closed for walk-in customerslock down eketh super market open kiyala kiwwada officially?

. පොන්නයෝ ඊයේ එක පාන් කෑල්ලක් හොයාගන්න නෑ දුන්නේ ලොරි ටෝක්. සුපර් මාකට් අදාල නෑ චූන් පාන් වලට පාස් දුන්නද කියහන්. නැත්තන් උදේට කාලත් හමාරයි.උබලට පාස් තියෙනවා නම් වෙන දවසක ගිහින් ගන්න supermarket ඇරලා
තැන්කු එලජංගි ත්රෙඩ් එක අප් කේ තියාගන්නවටpiisu jesuge putha ayi boru kiyanne
ai nangi?සුපර් මාකට් අදාල නෑ චූන් පාන් වලට පාස් දුන්නද කියහන්. නැත්තන් උදේට කාලත් හමාරයි.
beemanam wadee thamai lankawe unge...