සුපර් මාකට් වලයි පාරෙයි යුද්දයක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    දවස් 10ක ලොක්ඩවුන් එකකට මෙචර දගලන්නෙ ඇයි බන්. අනික දැන් කෝල් එකක් දුන්නම බඩු ඩිලිවර් කරන ඒවත් ඕනෙ තරම් තියෙනවනෙ
    ow bn daws 10i aio ape minisau
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    දවස් 10යි කියල පස්සෙ ආයෙ ආයෙ සතිය ගානෙ එක්කහු කරල එක දිගට මාසයක් කරනවනෙ.
    අනික බලපන් අද දානව කියල අදම කියනව. ඕක බදාදා දිහාවත් කියපන්. නිකන් නින්දෙන් ඇහැරියා වගේ. වේසම හැත්තක් මේ ආන්ඩුව.

    Hmm eka nm atta ban. ekko kalin kiyanna one. ekko bageta dala dik gassa gassa inne natuwa kelinma sati 2k danna one ekko masayak.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    මේපාර ලොක්ඩවුන් එකේදිවත් ටීවි එකෙව් අලුත් ෆිලුම් ටිකක් යයිද බන්
    මේ ෆිල්ම් එක පෙන්නවලු

    naralowa_1.jpg


    17352089_1280x800.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    උඹට කියන්න තිබ්බා පැනික් වෙන්න එපා කියල​

    පෙර සූදානමක් නැති උන් කොහොමත් පැනික් වෙනවා. කොටසකට ඒකෙන් වාසී.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,798
    167,457
    113
    එකමත් එක රටක
    යකෝ බඩු ගන්න කඩේ ගියා. අපිත් ඉදියනේ ලොක් ඩවුන් කරනකන්ම කඩේ යන්න. පාරෙ හෙන යුද්දෙ සමහර පාරවල් බ්ලොක් වෙලා. සුපර් මාකට් වල පෝලිම් ඇතුලෙ යුද්දෙ වගේ. ඕනම කරන බඩු ටිකක් විතරක් මම ම කිරාගෙන ආවා හෙන ගේමක් දීලා. අද ලොක් ඩවුන් නිව්ස් එක නිසා අඩුම තව කොරෝනා කාරයෝ දාහක් වත් හැදෙනවා සුවර් මාත් එකෙක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සම් උනත්. :baffled: :baffled: :baffled:
    keells online දිගටම වැඩ sure එකට බන්. ශේප් එකේ ලොක්ඩවුන් කාලේ ගෙන්න ගන්න.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    keells online දිගටම වැඩ sure එකට බන්. ශේප් එකේ ලොක්ඩවුන් කාලේ ගෙන්න ගන්න.
    MAN MASA DEKAKATA KALIN WAGE REGISTER UNE BAN. KIIPA SARAYAK ORDER EKAK DANNA GIYAMA SITE EKA DOWN. MATA EPA WELA ATHA ARALA DAMMA.
     
    • Sad
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    අම්මෝ කැරිම සෙඟනක් පාරෙ. ලෝක විනාසෙ වගේ මිනිස්සු ඉන්නෙ. වාහන ට්‍රැෆික් අම්මෝ. ෆුඩ් සිටි වල ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. මේ පාලක හැත්තට මොලයක් නැද්ද මන්දා කට ලඟට තියලා මෙව්ව කියන්නෙ නැතුව ඉන්න. 😖😖
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    යකෝ බඩු ගන්න කඩේ ගියා. අපිත් ඉදියනේ ලොක් ඩවුන් කරනකන්ම කඩේ යන්න. පාරෙ හෙන යුද්දෙ සමහර පාරවල් බ්ලොක් වෙලා. සුපර් මාකට් වල පෝලිම් ඇතුලෙ යුද්දෙ වගේ. ඕනම කරන බඩු ටිකක් විතරක් මම ම කිරාගෙන ආවා හෙන ගේමක් දීලා. අද ලොක් ඩවුන් නිව්ස් එක නිසා අඩුම තව කොරෝනා කාරයෝ දාහක් වත් හැදෙනවා සුවර් මාත් එකෙක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සම් උනත්. :baffled: :baffled: :baffled:
    moda harak ne

    GanjaShot eka hambune nadda
    kalakanniya
    ------ Post added on Aug 20, 2021 at 9:01 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    රට වෙනුවෙන් සතියක් වහනවා කිව වෙලද සන්ගම් එක දවසට ඇරලා. එතකොට අද බෝවේන්නේ නැද්ද. අම්මගේ රේද්දේ සන්ගම් තමා :lol: :lol::lol:. පොන්නයෝ ඊයේ එක පාන් කෑල්ලක් හොයාගන්න නෑ දුන්නේ ලොරි ටෝක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    උබලට පාස් තියෙනවා නම් වෙන දවසක ගිහින් ගන්න supermarket ඇරලා
    සුපර් මාකට් අදාල නෑ චූන් පාන් වලට පාස් දුන්නද කියහන්. නැත්තන් උදේට කාලත් හමාරයි.
     
    • Like
    Reactions: akildila

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Henama gon rajaya lockdown karnaava kiyanne 2.45ta. ethakota office wala hitapu normal bus wala apu minissunta fuck wenava ai un office arila yaddi kadawal his.. fuel na, gas na, atm wala hena polim. bus adui. anemanda munge mole nam.