සුපර් මෑන් කෝලම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ මාස්ක් එකක්වත් දාන්නෙ නෑ , ඇදුම වෙනස් කරලා කන්නාඩි දෙකක් දැම්මාම කාටවත් අදුන ගන්න බෑ. මේක විහිළුවක්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉතින් මන් කීවෙ ඇත්තනෙ
    උබට අවුලක් පේන්නෙ නැද්ද?
    Comic/fantasy walai reality walai wenasa therenne nadda bn.
    ubata one 100% real dewal nam NatGeo eke Documentry balapan, News balapan, Comic/Fantasy/Sci-Fi balanna epa.
    Goo walakata panala "Goo gawuno, goo gawuno" kiwwa wage thama uba kiyana eka.
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Comic/fantasy walai reality walai wenasa therenne nadda bn.
    ubata one 100% real dewal nam NatGeo eke Documentry balapan, News balapan, Comic/Fantasy/Sci-Fi balanna epa.
    Goo walakata panala "Goo gawuno, goo gawuno" kiwwa wage thama uba kiyana eka.
    Ok
    Eth koti ganak wiyadan karala film hadaddi mun thathwika wdiyta krnna epai
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Ok
    Eth koti ganak wiyadan karala film hadaddi mun thathwika wdiyta krnna epai

    මම් හිතන්නෙ මචන් එතන තියෙන්නෙ තාත්විකබාවයට වඩා සුපර්මෑන් කියන tradition එක / brand එක පවත්වන් යන එක. ඒක වෙනස් කරොත් ඌ සුපර්මෑන් වෙන්නෙ නෑ. 😑😑

    Man of Steel එකේ සුපර්මෑන් red pant එක අයින් කරපු එකටත් සෑහෙන කාලයක් යනකන් / සමහර අයගෙ තාමත් අකමැත්තක් තියෙනව 🤔🤔