සුපර්_බෝල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම කවදාවත් ලොතරැයි අරන් නැහැ. මම ඊයේ සුපර් බෝල් ලොතරැයියක් ගත්ත. එකේ තියන අංක ටික

29 63 31 25 ඉංග්‍රීසි අකුර Z දිනුම් වාරය 551 මේක බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ
 
cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මම කවදාවත් ලොතරැයි අරන් නැහැ. මම ඊයේ සුපර් බෝල් ලොතරැයියක් ගත්ත. එකේ තියන අංක ටික

    29 63 31 25 ඉංග්‍රීසි අකුර Z දිනුම් වාරය 551 මේක බලාගන්න ක්‍රමයක් කියපල්ලකෝ
    උබ ඔය අංක තියෙන ටිකට් 1ක් ගත්තනන් 25 29 31 63 මේ පිළිවෙලටයි අංක ටික ටිකට් එකේ තියෙන්න ඕනි. උබ කියන එක ඇත්ත උබ කවදාවත් ලොතරැයි අරන් නැහැ.:lol::lol:
     
    S.I Batuvita

    Member
    Aug 27, 2016
    21
    2
    0
    උබ ඔය අංක තියෙන ටිකට් 1ක් ගත්තනන් 25 29 31 63 මේ පිළිවෙලටයි අංක ටික ටිකට් එකේ තියෙන්න ඕනි. උබ කියන එක ඇත්ත උබ කවදාවත් ලොතරැයි අරන් නැහැ.:lol::lol:

    :lol::lol:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උබ ඔය අංක තියෙන ටිකට් 1ක් ගත්තනන් 25 29 31 63 මේ පිළිවෙලටයි අංක ටික ටිකට් එකේ තියෙන්න ඕනි. උබ කියන එක ඇත්ත උබ කවදාවත් ලොතරැයි අරන් නැහැ.:lol::lol:

    :lol::rofl: paw bn uu :lol: