සුප්‍රකට නලු පෝල් වෝකර් ගෙ ඝාතනය පිටුපස නš
ඇමෙරිකානු සුපිරි ක්‍රියාදාම චිත්‍රපට නළුවකු වූ පෝල් වෝකර් 2013 නොවෙම්බර් 30 වන දින කැලිෆෝනියාවේ දී රථ වාහන අනතුරකින් ජීවිතක්‍ෂයට පත් විය. 40 හැවිරිදි වෝකර්, මිතුරකු විසින් පදවා ගෙන යන ලද පෝෂේ වර්ගයේ ක්‍රීඩා රථයක රැඳී සිටි අතර එම දෙදෙනාම උතුරු ලොස් ඇන්ජලීස් නගරයේදී සිදුවූ එම මාරක රිය අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වූහ. මේ අවස්ථාවේ වෝකර් පුණ්‍ය කටයුත්තක නිරතව සිටියේය. ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ පෙනී සිටි ඔහු එළැඹෙන මස නිකුත් වීමට නියමිත ‘අවර්ස්’ චිත්‍රපටයේද චරිත නිරූපණයේ නිරත විය. අනතුරට ලක්වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සොයා ගන්නා විට ගින්නට හසුවී තිබූ රථයේ සිටි දෙදෙනාම ඒ වන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටියහ.
වහාම සිදුවූ රිය අනතුර ගැන පරීක්ෂණ ඇරඹූ කැල්ෆෝනියානු පොලිසිය මෙම රිය අනතුරට හේතුව වශයෙන් ඔවුන් ගමන්ගත් වාහනයේ පෙට්‍රල් ටැංකියේ සිදුරක් තිබී ඇති බව සොයාගන්නා ලදි. ඒ අනුව පිටතට පෙට්‍රල් කාන්දු වී වාහනය ගිනි ගනැතැයි ඔවුන් අනුමාන කරයි.
මෙසේ අනාවරණය වීමත් සමග පෝල් ගෙ නංගි පසුගිය දිනක මෙම අනතුර ගැන අප හමුවේ අපූරු කතාවක් කීවාය. ඇය පවසන්නේ තම සහෝදරයාගේ මරණයට වගකිය යුත්තේ වෙන කවුරුත් නොව නාමල් රාජපක්ෂ බවය. අපි මේ ගැන වැඩි දුර විමසීමේදි ඇය අපට මෙසේ පැවසුවාය.
මන් මීට පෙර කීපවතාවක්ම නාමල් අයියව හම්බෙලා තියෙනවා. අපි හොද යාලුවෝ.ඒත් පෝල් අපේ මිතුරුකමට වැඩි කැමත්තක් දැක්වුයේ නෑ. එදා අනතුරට පෙර දින අපේ අයියව හම්බෙන්න නාමල් අයියා ආවා. මාත් එතකොට හිටියෙ ගෙදර. අයියා මට කීවා ඒ දෙන්නට බොන්න ප්ලේන්ටියක් හදන් එන්න කියලා. මන් කුස්සියට ගිහින් තේ එකක හදන අතරේ මට කවුරුන් හෝ දෙදෙනෙකු බැනගන්නවා ඇසුනා. මන් සාලෙට යද්දි අපේ අයියයි නාමල් අයියයි හොදටම බැනගන්නවා. ටික වෙලාවක් හොදටම බැනගත්තා පස්සෙ හරි උබ තියාගනින් උබේ මහ ලොකු කාර් එක. මට ඕන නෑ. මන් උබ ගැන බලාගන්නම් කියලා නාමල් අයියා යන්න ගියා. මන් පෝල් ගෙන් ඇහුවා මොකද වුනේ කියලා. ඔතකොට අයියා කීවා නාමල් අයියා මගෙන් වාහනේ ඉල්ලුවා මන් ඒකට කැමති වුනේ නෑ කියලා. පස්සෙ ඒකට එයාට කේන්ති ගිහින් බයින්න පටන් ගත්තලු.
එදාම රෑ මන් නාලා කාමරේ ඇවිත් ජනෙල් වහන්න යද්දි නාමල් අයියා වගේ රුව තිබෙන කෙනෙක් අපේ අයියාගේ කාර් එක ගාව ඉන්නවා දැක්කා. මන් ඒ වෙලේ වැඩිය ගනන් ගත්තෙ නෑ. මන් හිතුවෙ හිතේ දුකට නාමල් අයියා එලියට වෙලා ඉන්නෙ කියලා. පස්සෙ තමා තේරුනේ නාමල් අයියා එදා ආවේ තරහට අපෙ අයියගෙ කාර් එකේ පෙට්‍රල් ටැංකියල හිල් කරන්න කියලා. ඒක නිසා මගෙ අයියගෙ මරණයට වගකියන්න ඕනේ නාමල් අයියා බව ඇය අප හමුවේ ඉතා සංවේදිවා කියා සිටියේය.

කිසිම පක්ෂෙකට පුද්ගලයෙකුට ගරහන්න නොවේ ආතල් එක පිණිසයි