බුදු රජානන් වහන්සේ පැවසූ දෙයක් බොරු කිරීමට උත්සාහ ගත් සුප්‍රබුද්ද රජතුමා
සුප්‍රබුද්ද රජතුමා යනු යසෝදරා දේවියගේ පියාය
සිදුහත් කුමරුගේ මාමඩියයි
ගිහි ගෙය අතහැර ගොස් තම දියණිය අනාතකරා යයි වෛර බැදගත්ත සුප්‍රබුද්ද රජතුමා බුදු වී පැමිණි බුදු රජානන් වහන්සේ හට නොයෙකුත් හතුරු කම් කිරීමට ගත්තේය
දිනක් පින්ඩපාතය සදහා බුදු හිමි ප්‍රමුඛ මහ රහතන් වහන්සේ වඩින මාර්ගය අවහිර කරන ලදී
එහිදී
බුදු හිමි මෙසේ පවසා ඇත
සුප්‍රබුද්ද රජු බුදුන් ප්‍රමුඛ මහා රහතන් වහන්සේලාගේ පිංඩපාත ගමන වැලැක්වීම නම් මහා අකුසල කර්මය නිසා
අද සිටි දින හතක් ගිය විට මාලිගයෙහි ඉදිරි දොර අසලදී පොළව පලාගෙන නිරයට යන බව පවසා ඇත
රජතුමා හට මෙය සැල වී ඇත
රජතුමා බුදු හිම්ගේ ප්‍රකාශය බොරු කරන්න උත්සාහ ගත්තේය
සත් මහල් මාලිගයේ ඉහලම මාලයේ දින හයක් ඉතා ආරක්ෂිතව සිටියේය
නමුත් සත්වන දිනයේ මාලිගයේ මංගල හස්තියා කෝප ගැන්වි මාළිගයම කලබල කර ඇත
මංගල හස්තියා කීකරු වන්නේ රජතුමාගේ අණට පමණි
කළබලය සංදිසදවීමට කලබලයෙන් පැමිණි රජතුමා හට සියල්ල අමතක විය
මාලිගයේ මිදුලට අඩිය තැබුවා පමණි
බුදු හිමි පැවසූ දේය බොරු නොවන බව පසක් කරමින්
මහ පොළොව විවරව ගිනිදැල් මතුව පනපිටින් රජු නරකය වෙත ඇද ගියේ
කෝටි ලක්ෂයක් සක්වල මාරයකුට බ්‍රාහ්මණයකුට දෙවියකුට මනුස්සයකුට බුදු බණ බොරු කරන්නට නොහැකිය
නමුත් වර්තමානයේ එසේ කරන්නට උත්සාහ කරන සුප්‍රබුද්ද වැනි අයද නැතුවාම නොවේ
බුදු හිමි වැඩ සිටියා නම් බුදු හිමිට ධර්මය කියල දෙන්න පුලුවන් මට්ටමේ උගත් වියතුන් සිටිනා ආකාරය ඔබට උනත් පේනව ඇති
අහසෙ දෙවිය ලෝක මහපොලව යට අපාය නෑ ඒ සේරම මේ මහ පොලොවෙ තමා තීන්නෙ කියමින් බොහො දෙනෙක් කටයුතු කරනවා ඔබ උනත් දකිනව ඇති
මනුස්ස ලෝකෙ තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකය වෙන වෙන්ම අදුනාගත නොහැකි අය එසේ ප්‍රකාශ කිරීම ගැන බුද්ධිමත් ඔබ කලබල නොවන්න
දුර්ලභ මිනිසත් බව ලැබුවද අතීතයේ කරන ලද අකුසල කර්ම බලවත් වී එය විපාක දෙන විට එම විපාකය අත් විදින්නට සිදුවන විට අන් අය පිට වරද පටවා එය සාදාරණීකරය කිරීමට උත්සාහ නොගනින්න
කන්න් බොන්න ඉන්න හිටින්න ජීවිතේ සතුටක් නැත්නම් ඒ අතීතයේ කරන ලද අකුසල කර්මයක ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්
එය විදීම මිස
අතීතයේ කුසල කර්ම කර එහි විපාක අනුව සැප විදින අය දැක ඔවුන් කෙරෙහි වෛර සිතුවිලි ඇති කර නොගන්න
තෙරුවන් සරනයි සියලු දෙනාටම