සුපිරිම නැව්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    රෙප් දීපු, බම්ප් කරපු, කොමෙන්ට් කරපු සහෝදරවරු හැමෝටම මගේ විශේෂ ස්තුතිය. බලපු හැමෝටමත් ස්තුතියි. නුවන් බුවා එළකිරි ආ.​
    agcthankyou34.gif

    :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද කියන්නේ කස්ටියම යමුද අර 10 වෙනියට තියෙන නැවේ වැඩට...
    මට හොඳට කෑම ඉතුරු නොකර කන්න පුලුවන්
    24 Hours ම හරි ‍ෆිල්ම් බලන්න පුලුවන්...
    කාටවත් කරදරක් නොකර වැ‍ටුන තැනක නිදා ගන්න පුලුවන්..
    බරත් අඩු නිසා මුහුදට වැ‍ටුනත් ගිලෙන එකකුත් නැහැ...
    වෙන මොනවද ඉතින්..
    මේම ඇති නොවැ..

    වටින පෝස්ට් එකක් හෙට දිහාට රෙප් දෙන්නම් මචෝ....
    අද ඉවර උනා නෙව

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මොකද කියන්නේ කස්ටියම යමුද අර 10 වෙනියට තියෙන නැවේ වැඩට...
    මට හොඳට කෑම ඉතුරු නොකර කන්න පුලුවන්
    24 Hours ම හරි ‍ෆිල්ම් බලන්න පුලුවන්...
    කාටවත් කරදරක් නොකර වැ‍ටුන තැනක නිදා ගන්න පුලුවන්..
    බරත් අඩු නිසා මුහුදට වැ‍ටුනත් ගිලෙන එකකුත් නැහැ...
    වෙන මොනවද ඉතින්..
    මේම ඇති නොවැ..

    වටින පෝස්ට් එකක් හෙට දිහාට රෙප් දෙන්නම් මචෝ....
    අද ඉවර උනා නෙව

    අනිවාර්යෙන්. කෙට්ටු එවුන්ට තරම් කන්න හැකියාව වෙන එවුන්ට නැත. අත්දැකීමෙන් දනිමි. කොටු 7 ක් ගැහුවා කියල ආරන්චියි බ්‍රෝ. එළකිරි. :yes::yes::yes: