පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්රියයිඋඹ පරාට කන්න ආස නැද්ද බං
මටනං නිකං කෑවැකි
පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්රියයිඋඹ පරාට කන්න ආස නැද්ද බං
මටනං නිකං කෑවැකි
අම්මෝ උඹ මස් කනව නේ මාර විදියටපරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
මටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ .....අම්මෝ උඹ මස් කනව නේ මාර විදියට
මටනං මස් කන්න අමාරුයි බං
අජිනමොටෝ දාල හොද හොද්දක් හැදුවනං ඇති
මාත් බිත්තර කනව හැබැයිමටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ .....![]()
උඹ භයානක පුද්ගලයෙක්මම ඕනෑම මසක් ඕනෑම විදිහට හදලා දුන්නත් කනවා. හැබැයි මම පට්ට අහිංසකයෙක්. මස් කන්න පෙරේතයි එච්චරයි .......මාත් බිත්තර කනව හැබැයි
උඹ නේද දවසක් කිව්වෙ නියපොතුයි කටුයි ඇරෙන්න හම වුණත් කනව කියලඋඹ භයානක පුද්ගලයෙක්
ඔන්න බොරු සෝබන කාරයෙක්.

පව් කාරයෙක්.මටනම් මස් මාළු නැතුව බත් කන්න බැහැ, අඩුම බිත්තරයක් බැදලා හරි ඕනේ .....![]()

Ow mama bbc video ekak dakka eketh kiyanawa parata ceylon wala ekak kiyla
මොකෝ කොලුවෝ මූන වෙනස් කරලාපරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
රැවුල කැපුවා අය්යේ.......මොකෝ කොලුවෝ මූන වෙනස් කරලා
oka ayin karapan A manussayata apahasa nokaraරැවුල කැපුවා අය්යේ.......![]()
කොහේ කඩවල ද?පිස්සු හැදෙනව නේ...
මෙහෙ කඩවල්වල ගණන් ඇහුවම තමා එපා වෙන්නෙ
පරාට හරක් මස් හොදි එක්ක කන්න පට්ටම ආසයි. හැබැයි මේ පොර හදන හැටි පට්ටම අප්‍රියයි
